මටනං එහෙම ගහලා නෑ බංපොඩි පොඩි එව්වට ගහලා තියෙනවා ඉතින්
මට දීලා තිබුන restrictions තමා..
යාලුවො එක්ක වැඩි බජං එපා, එලියට වැඩිය යන්න දෙන්නෙ නෑ, පිට දේවල් ගෙයි ඇතුලට බෑ (ඒ කියන්නෙ යාලුකං ගේ ඇතුලට වද්දගන්න බෑ), වැඩිය යාලුවො එක්ක කොහෙවත් යන්න දුන්නෙ නෑ. ඕවා තමා..
එහෙම කරා කියනා මම බනින්න ගියෙත් නෑ ඉතින්. ඔහොම කරපු හින්දා තමා ඉතින් මං හොද කොල්ලෙක් වගේ ඉන්නෙයාලුවො එක්ක ගියානං මම අද ගංජා ගහන, සිගරට් උරන, අරක්කු බොන, බඩු ගහන කාලකන්නියෙක් වෙලා
![]()
![]()
මේකෙ ලියන හැමදේම එහෙමයි කියලා පිලිගන්න ඔලුව වැදුනද?honest killer ehema gihilla thiyenava vage


we are Buddhist and we follow the way of life.....look at her daughters wearing shorts and showing there legs and boobs for all the world....come on?
and 3 servants.....for one house budhdhist dont believe in material stuff bull shit
and look at that british chick thinking that orphanage children are ugly....how stupid

ඔය හැම දෙයක්ම වෙන්නේ දෙමව්පියන් එක්ක තියෙන විශ්වාසේ මත. ඒක කඩ නොකරනතාක් ඔය කිසි ප්‍රශ්නයක් නෑ
මටනං එහෙම ගහලා නෑ බංපොඩි පොඩි එව්වට ගහලා තියෙනවා ඉතින්
මට දීලා තිබුන restrictions තමා..
යාලුවො එක්ක වැඩි බජං එපා, එලියට වැඩිය යන්න දෙන්නෙ නෑ, පිට දේවල් ගෙයි ඇතුලට බෑ (ඒ කියන්නෙ යාලුකං ගේ ඇතුලට වද්දගන්න බෑ), වැඩිය යාලුවො එක්ක කොහෙවත් යන්න දුන්නෙ නෑ. ඕවා තමා..
එහෙම කරා කියනා මම බනින්න ගියෙත් නෑ ඉතින්. ඔහොම කරපු හින්දා තමා ඉතින් මං හොද කොල්ලෙක් වගේ ඉන්නෙයාලුවො එක්ක ගියානං මම අද ගංජා ගහන, සිගරට් උරන, අරක්කු බොන, බඩු ගහන කාලකන්නියෙක් වෙලා
![]()
![]()

පොඩි කාලේ නම් ඔය කියන දේ ඇහුවේ නැති වුනාම පොඩි පොඩි තරවටු කිරිලි, දෙකක් තුනක් ගහලා ඇති. ඒ වුනාට යාලුවෝ එක්ක නම් යනවට මුකුත්ම කියලා නෑ. උන් එක්ක දවස් 4,5 පවා ට්‍රිප් ගිහින් තියෙනවා. දැනටත් යාලුවෝ ගෙදර එනවා ඕනේ වෙලාවක. මුකුත් කියන්නේ නෑ. අපේ අම්මලට මම කියන්නේත්, අම්මලා මට කියන්නේත් තමා දැන ගන්න ඕනේ හරි විදියට ඉන්න. තමාගේ පිරිහීම තියෙන්නේ තමන්ගේ අතේ කියලා 
මටත් සිගරට් අරක්කු බොන යාලුවෝ ඉන්නවා (වැඩි පිරිසක් නම් බොන්නේ නෑ. අර සෙට් එකක ඉන්නවානේ ඉතින් නාහෙට නාහන එවුන්) එහෙමයි කියලා අපිත් ඒවා බොන්න යනවා කියන්නේ මේ ලෝකේ තියෙන ගොං වැඩ වලින් එකක්. නිකන් අපි නාස්ති වෙන්නේ මොකටද? මොන දේ වුනත් යාලුවොත් එක්ක පිස්සුවක් කෙලින එක (නරක වැඩ වලින් තොරව) ආතල් එකක් නෑ. මොකද තව ඉස්සරහට ජීවිතේ ගොඩක් කාර්යයබහුල වෙනවා. එහෙම වුනාම ඕවා කරන්න බෑ. 
කාව්‍යය ශේකරයේ තියෙනවා මෙහෙම
පෙකිනිය නොදක්වා (නාභිය පෙන්වන්නේ නැතුව)
සලූ පට ඇඳ බොලට දක්වා (ගවුම් දිගට අදින්න)
නොපා තන සක්වා (තන් පෙන්වන්නේ නැතුව)
සිනා නොමසෙන් දසන් දක්වා (දන්තයන් පෙන්වන්නේ නැතුව සිනාවෙන්න)
නමුත් ඒක බෞද්ධ නෙවෙයි, ඒක සංස්කෘතියට පස්සේ එකතු වෙච්ච දෙයක්,මේක ලියවුනේ කෝට්ටේ යුගයේදි. නමුත් ඊට කලින් අනුරාධපුරයේ යුගයේ උඩුකය නිරාවරණය කරලා නෑ සමහරක් ගෑණු නමුත් අනුරාධපුරය යුගය පවා බෞද්ධ ඒකෙන් අදහස් වෙන්නේ මේ එකතු වෙච්ච දේ සංස්කෘතිකමය අංගයක් මිසක් බෞද්ධ අංගයක් නොවන බව. ඒක හරියට පොළොන්නරු යුගයේදි සදකඩ පහනෙන් ගවයාව ඉවත් වුනා වගේ.

පටලගන්න එපා. ඒ කාලේ රොඩි කුලයේ අය තමා මචං උඩුකය නිරාවත්ව හිටියේ. ඒක ඒ අයට අවසරයක් තිබ්බේ නෑ උඩුකය වහන්න
did you search in youtube for world's strictest parents?
nope this popped up on my homepage for some reason
lolz. it is a good idea to clear youtube watch history once in a while...
but dude seriously how could you live without make up



