පොළවපලං_ආපු_සබ්මැරීනය
මේ මොකක්ද වෙලා තියෙන්නේ.. මෙන්න මහදවල් මහපාරෙ පොලව පලාගෙන සබ්මැරීන් එකක් ඇවිත්. එතන නවත්තල තිබුන කාර් එකකුත් විසිවෙලා ගිහින්. සබ්මැරින් එක ඇතුලේ හිටපු අය බොහොම අමාරුවෙන් එලියට එනව. මේ ඉතාලියේ මිලාන් නගරය.
ඇත්තටම කියනවනම් මේකට කියන්න වෙන්නෙ ලයිව් ඇඩ් එකක් කියල. මොකද මේක M&C Saatchi Milano කියන වෙළද දැන්වීම් නිර්මාණය කරන ආයතනය විසින් Europ Assistance Italia කියන insurance company එක වෙනුවෙන් කරපු වෙළඳ ප්රචාරක මෙහෙයුමක්. Game of thrones රූපවාහිනී කතාමාලාව වෙනුවෙන් කරපු මීට සමාන අපුරු වෙළඳ ප්රචාරක උපක්රමයක් ගැන දාපු පරණ ත්රෙඩ් එකක් මෙතනින් බලන්න.
පහලින් තියනවා ලඟදි දාපු ත්රෙඩ් ටික. මෙන්න මට අලුත් පට්ටමක් හම්බෙලා..
B_i_n_g_o is a name known to all
පාට_පාට_බඩඉරිඟු
විනාශයට_පෙරසූදානම
අහසේ_වැටෙන_සෙවනැල්ල
ඒ වගේම මේ මාසේ 20 වෙනිදට B_i_n_g_o එළකිරි ඇවිත් අවුරුද්දක් සම්පුර්ණ වෙනවා. මට රෙප් දීල, ත්රෙඩ් වල කමෙන්ට් දාල, බම්ප් කරල, ඒ ත්රෙඩ් බලල සපෝර්ට් කරපු හැමෝම වෙනුවෙන් තමයි මේ ටිකේ දිගට හරහට ත්රෙඩ් දාන්නෙ.