ඒකනෙ බන් මූ මේ දෙන ආතල් නිසයි කම්මැලි කමක් නැතුව ඔහෙ comment එකක් ගහගෙන ඉන්නෙ.. සමහරුන්ට දිරවන්නෙ නැහැ.. ඒ කියන්නෙ මූත් එක්ක තොදොල් වෙන්න ගිහින් හොදටම රිද්ද ගත්ත කට්ටිය..
මූ මේ අම්මලට බනිනව නෙ.. එහෙම අම්මලට බැන්නහම තද වෙන එකෙක් ඉන්නව නම් ඒ උන්ගෙ අම්මල ඇත්තටම එහෙම වෙන්න ඇති නැත්තම් තද වෙන්න දෙයක් නැහැ නෙ.. හිනා වෙලා නිකං ඉදහන් බන්..මොකෝ ඇගේ වදිනවා ඈ..
ගොඩක් උන් ek එකේ කටින් හැංගිලා පොර ටෝල්ක් විතරයි නෙ.. බලහන් කො මූ.. ලෝඩ් වගේ වීඩියයෝ එකක් upload කරගෙන
මන්නෙ තියං ඉන්නෙ කාටවත් බය නෑ
අතින් ජෙනුයින් මූ ජෙනුයින් ඈ
.
දැන් මගෙ අම්ම මතක් කරලා බැනපන්

මොකෝ ඇගේ වදිනවා ඈ..



කොහොදිවත්...
ඔහොම බණින එව්වා උන්ගේ අම්මලටමයි උන් කියාගන්නේ කියලා ඒ අතපයින්ට තේරෙන්නේ නෑ..
දැන් මේක කියෙව්වොත් කුකුලාහ් මගේ අම්මවත් මතක් කරලා බනීවිද මන්දා.. මට මොකෝ බං...


