ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ...
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ...
සසර සරණ තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ...
ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ...
කල්ප ගණන් පෙරුම් පුරා සොයා අවේ මා...
වැටෙන වැටෙන හැම කඳුලම...
උරුම මට නිසා...
විඳිමි මම සදා...
හීන ඇතත් හීන් සැරේ තියාගත්තේ මා...
රිදෙන රිදෙන හැම මොහොතම...
මටම හුරු නිසා...
ඉඳිමි නෙතු වසා...

ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ...
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ...
සසර සරණ තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ...
ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ...
කල්ප ගණන් පෙරුම් පුරා සොයා අවේ මා...
වැටෙන වැටෙන හැම කඳුලම...
උරුම මට නිසා...
විඳිමි මම සදා...
හීන ඇතත් හීන් සැරේ තියාගත්තේ මා...
රිදෙන රිදෙන හැම මොහොතම...
මටම හුරු නිසා...
ඉඳිමි නෙතු වසා...





Thudu oya illane nadda ma wenuwen song ekak![]()

yuddeta man giya sayu gedara thiya man ena thuru mage yaluwo unda bala gai niraturu dennalu sayuta eyage tudu

