2013 Oct 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan[02]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සෝමේ අයියා ගැනනම් කියලා වැඩක් නෑ :lol:
    ආතල් ඩයල් 1 :lol:
    1 දවසක් මට මතකයි ඕකා හොඳටෝම ගහලා මහා පාන්දර 3ද 4ද වෙනකන් ෂෝ 1ක් තනියම කළා :lol:
    අපි 2, 3න් දෙනෙක් විතරයි ඇහුවේ :lol:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    12 වෙනකන්ම කරමු
    3t7QGu8.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...


    උඹ අනුන්ගෙ ගෙවල් වල ඇඳවල් අස්සෙ රිංගන්න පුරුදු උනේ කවදද බන්
    k32058.png
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සෝමෙගෙ මෑණියන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.

    අනිවා :(
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා සෝමේ අංකල්ගේ අම්මට :(
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    සෝමේ අයියා ගැනනම් කියලා වැඩක් නෑ :lol:
    ආතල් ඩයල් 1 :lol:
    1 දවසක් මට මතකයි ඕකා හොඳටෝම ගහලා මහා පාන්දර 3ද 4ද වෙනකන් ෂෝ 1ක් තනියම කළා :lol:
    අපි 2, 3න් දෙනෙක් විතරයි ඇහුවේ :lol:

    :rofl::rofl::rofl: patta bn. sira athal joly a kale nam
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සෝමෙගෙ මෑණියන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.