2013 Oct 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan[02]

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    dVlKtCU.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    යකෝ මලක් ගහලා radio කරන්න කෙනක් සෙට් උනානම්...පට්ට සින්දු ටිකක් අහන්න තිබුනා

    සෝමයා මල්, ගල් ඔක්කම ගහලා එන්නේ ෂෝ කරන්න :lol::lol::lol:
    හැබැයි සමහර දාට එහෙම රංග පානවා විතරයි :lol::lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,912
    1
    9,712
    113
    Gampaha
    වෙලාවක් තිබුනොත් මට මේ සින්දුවත් දෙනවදෝ.. The Wanted - Walks Like Rihanna
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සෝමේ අයියා ගැනනම් කියලා වැඩක් නෑ :lol:
    ආතල් ඩයල් 1 :lol:
    1 දවසක් මට මතකයි ඕකා හොඳටෝම ගහලා මහා පාන්දර 3ද 4ද වෙනකන් ෂෝ 1ක් තනියම කළා :lol:
    අපි 2, 3න් දෙනෙක් විතරයි ඇහුවේ :lol:


    එක දිගට පට්ටම ෂෝ කරපු එකෙක්.... පුලුවන් හැමදාම ෂෝ කලා... දවසක් හවසත් ෂෝ එකක් කලා...
    :)