ඔය තේරෙන්නේ මොකාටද වගේ.
අනික මහා පාන්දර 1, 2 වෙනකන් ඇද ගන්නවා කෑගහලා
ස්ටයිලා අනිත් දවසේ උදේම ඔෆිස් යන්න තියෙද්දිත් පාන්දර 2.30 වෙනකන් කල මතකයි

![]()
අඩෝ මුන් මට එදා දුන්නේ නැ නේ
![]()



උඹට දැන් ඩියුටි නෑ.ඔව්... මම ඒ කාලෙ හැමදාම 10 වෙද්දි කැපෙනව ආච්චිලාගෙ ගෙදර යන්න...![]()