2013 Oct 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan[02]

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1347546976kadiyai_thadiyai.jpg


    ගෙම්බෝ :frown:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    4.gif
    අපිට ඕවා ප්‍රථමාධාර පුහුනු පන්තියේදි කියා දීලා තියෙනවා හරිය...
    ඒ අයියා කොනිත්තපු නිසා සිහි නැති උන අක්කාට කෘතිම ස්වසනය දීලා ආයෙ පන ගත්තා ලු
    9.gif

    මාත් දැන් ඕක පුරුදු වෙන්න යන්නේ.

    :P:P:P

    හදිස්සියේවත් ඕන උනොත්.

    :lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාත් දැන් ඕක පුරුදු වෙන්න යන්නේ.

    :P:P:P

    හදිස්සියේවත් ඕන උනොත්.

    :lol::lol::lol:

    දත් මැදලා ...දිව මැදලා එහෙම පලයන් දෙය්යෝ
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපි එහෙනම් නිදියන්න ගියෝ

    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට