2013 Oct 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan[02]

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය තේරෙන්නේ මොකාටද වගේ.

    :P:P:P
    4.gif
    අපිට ඕවා ප්‍රථමාධාර පුහුනු පන්තියේදි කියා දීලා තියෙනවා හරිය...
    ඒ අයියා කොනිත්තපු නිසා සිහි නැති උන අක්කාට කෘතිම ස්වසනය දීලා ආයෙ පන ගත්තා ලු
    9.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනික මහා පාන්දර 1, 2 වෙනකන් ඇද ගන්නවා කෑගහලා :lol::lol::lol:
    ස්ටයිලා අනිත් දවසේ උදේම ඔෆිස් යන්න තියෙද්දිත් පාන්දර 2.30 වෙනකන් කල මතකයි :lol::lol::lol:

    ඔව්... මම ඒ කාලෙ හැමදාම 10 වෙද්දි කැපෙනව ආච්චිලාගෙ ගෙදර යන්න...:lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    aqlp.jpg

    අඩෝ මුන් මට එදා දුන්නේ නැ නේ :dull::frown::growl::sorry:
    f4w0.jpg



    අපිටත් දුන්නේ නැහැනේ.....පැලෙන්න ...

    දැන් එඋන් දන්නේ වෙන ඒවා පලන්න....
    :growl::growl::growl: