2013 Oct 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan[02]

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අපිත් වයසට ගිහාම අනාගතේ EK රේඩියෝ කරන එවුන් අපිව මතක් කරයිද:nerd:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    smiley-bounce016.gif
    smiley-bounce016.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපි එහෙනම් නිදියන්න ගියෝ

    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපිත් වයසට ගිහාම අනාගතේ EK රේඩියෝ කරන එවුන් අපිව මතක් කරයිද:nerd:

    ඒ මොකටද බෝල උබව මතක් කරන්නේ....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රටකින් එහා ඉගිලී... තනිවෙන්න බෑ...
    සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා....
    අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නෙ මා.....
    ගෙනයමි ඔබේ ආදරේ.. ආදරේ......
    9.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :growl::growl::growl: මෙන්න මූ හොරෙන් පැනපු එකෙක් :dull::dull::dull:


    නෑ බොල කියල පැන්නෙ මේ

    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif