නියම ෂෝ එකක් කලා කැන්ඩියො... ආයෙ ශවසක පට්ටම ෂෝ එකක් කරමු... සිංදු දුන්නට ස්තූති.... ජයවේවා... උඹෙ වැඩත් සාර්ථක වෙන්න කියල ප්රාර්ථනා කරනව....
එඑහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()



මොකෝ වෙන්නෙ... කාලෙකින් සෙට් උනෙත් නැහැ...![]()
නිහාල් නෙල්සන් නැති ශෝ එක ලුනු නැති පරිප්පු හොද්ද වගේ නෙ![]()