...

Umbe ammageth beluwa ne. Demma gehuwwa.

අනේ හුත්ත මන් ලව් කලේ බැදලා මිනිහ අතරල දාපු ගනියෙක්ට. එත් අපෙ අම්මල කැමති උනේ නැහැ බන්. නැත්තම් මන් බදිනවා

කන්‍යා පටලය කඩා ගන්නේ නැතුව සෙක්ස් කරන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා .
වැදගත් වෙන්නේ අතීතෙ නෙමේ දෙන්නට දෙන්න අවංක වෙන එක. අනිත් එක දැන් කන්‍යා පටල රෙපෙයාර් කරන තැන් වල ඇඩ්ස් පත්තර වලත් තීනවා .
එත් කෙල්ල එයාගේ history එක ගැන බොරු කියනව නම් එක වැරදි.
Don't care what is written in your history
As long as you're here with me
I don't care who you are
Where you're from
What you did
As long as you love me


මගේ තියරියත් ඔයිට සමානයි.. අපි වටේටම ගහලා, බදිනකොට කෙල්ල virgin ද කියලා බලන එක හරි හිරිකිත් වැඩක්නේ.. මොකද අර අපි ගහපු කෙල්ලො බදින උනුත් ඔක බැලුවොත් උන්ට මලාට බදින්න වෙන්නේ නැ.. සීන් එක මෙහෙමයි, පාරේ සල්ලිවලට ඇන ගත්ත ගැනි උනත් කසාදයක් බැදලා අර පහුගිය ජිවිතෙන් මිදෙනවා නම් ඒක තමා මම දකින් virgin එක.. බදින්න කලින් ඔනා දෙයක් බැන්දට පස්සේ ඒක පවුල් ජිවිතේ..මෙන්න මේකයි මගේ Theory එක..
මම unvirgin නම් මට ගෑණිගෙන් virginity එක expect කරන්න බැහැ......
මම virgin නම් මට ගෑණිගෙන් virginity එක expect කරන්න පුලුවන්......![]()
මගේ තියරියත් ඔයිට සමානයි.. අපි වටේටම ගහලා, බදිනකොට කෙල්ල virgin ද කියලා බලන එක හරි හිරිකිත් වැඩක්නේ.. මොකද අර අපි ගහපු කෙල්ලො බදින උනුත් ඔක බැලුවොත් උන්ට මලාට බදින්න වෙන්නේ නැ.. සීන් එක මෙහෙමයි, පාරේ සල්ලිවලට ඇන ගත්ත ගැනි උනත් කසාදයක් බැදලා අර පහුගිය ජිවිතෙන් මිදෙනවා නම් ඒක තමා මම දකින් virgin එක.. බදින්න කලින් ඔනා දෙයක් බැන්දට පස්සේ ඒක පවුල් ජිවිතේ..
same here මචං.. සිරාවට virginity එක තියාගේන වටේ ගිහින් අනිත් ඔක්කොම කරපු කෙල්ලොත් ඉන්නවනේ.. ඔන්න අපිත් ඕවා නොකර හිටියනම් එහෙම බලපොරොත්තු වෙන සර්ව සාධාරණයි... මේක වැඩේ තියෙන්නේ ඕවා කරපු එවුන් බලාපොරොත්තු වෙන එකයි...