KM Player එකේ Ads පැත්තෙන් එන එක නවතමු
KM Player එකේ Ads පැත්තෙන් එන එක නවතමු
කාලෙක ඉදලා කස්ටියට තිබුනු අව්ලක්නෙ එකේ ඇඩ් වටෙන එක
රේප් එහෙම දෙමු නේද???
සම්පුර්නයෙන්ම copy/paste කරන ලදී

KM Player එකේ Ads පැත්තෙන් එන එක නවතමු
කාලෙක ඉදලා කස්ටියට තිබුනු අව්ලක්නෙ එකේ ඇඩ් වටෙන එක
ෆිල්ම් බලන්න ගොඩක් අය යුස් කරන ප්ලය්ර් එක තමා KM Player එක ලගකදී ඉදන් එකේ පැත්තෙන් එක පාරට Ads මතු වෙනවා නේද අද කියල දෙන්න යන්නේ එක නවත්ත ගන්න හැටි
මෙච්චරයි කරන්න තියෙන්නේ
c:/windows/system32/drivers/etc/
ඔන්න ඔතනට ගිහින් එතනන තියෙන
host
කියන File එක Note Pad එකෙන් open කරගෙන
මේ පේලිය එතනට දාගන්න
127.0.0.1 player.kmpmedia.net
ඕක කරන්න කම්මැලි නම්
මෙන්න මේ විදිහට
Control Panel>Network and Internet>Internet Options>Security>Restricted Sites>Sites
ඔතනට ගිහින්
එකේ පලවෙනි ඉඩට මේක
past කරන්න
player.kmpmedia.net
ඊට පස්සේ Add Button එක ඔබල ok කරන්න
මෙච්චරයි කරන්න තියෙන්නේ
c:/windows/system32/drivers/etc/
ඔන්න ඔතනට ගිහින් එතනන තියෙන
host
කියන File එක Note Pad එකෙන් open කරගෙන
මේ පේලිය එතනට දාගන්න
127.0.0.1 player.kmpmedia.net
ඕක කරන්න කම්මැලි නම්
මෙන්න මේ විදිහට
Control Panel>Network and Internet>Internet Options>Security>Restricted Sites>Sites
ඔතනට ගිහින්
එකේ පලවෙනි ඉඩට මේක
past කරන්න
player.kmpmedia.net
ඊට පස්සේ Add Button එක ඔබල ok කරන්න
රේප් එහෙම දෙමු නේද???
සම්පුර්නයෙන්ම copy/paste කරන ලදී







