මම සෑහෙන රිසර්ච් කලා බන්..kolla research ekak karala wage ela ela![]()
අන්තිමට දැන් කෙලෝගෙන ඉන්නෙ..
ගොඩක් පාටි වලට කොහොමත් කෙල්ලො ගේනව.. ජීවිතේට බීපු නැති උන් ෆ්රී දෙන නිසා බීගෙන පස්සෙ රෙදි ගලෝගෙන කබා දාගෙන අතටයි කටටයි දිදී නටන නාඩගම් දැක්කාම නම් එපා වෙනව. 




