කාට හරි කෙනෙකුට පුලුවන්ද මේකට විචාරයක් ඉදිරිපත් කරන්න.. මට පැහැදිලි නැති තැන් කීපයක් තියෙනවා..මේක දැකල මතක් උනේ මේ සින්දුව ,ප්‍රබුද්ධ ඇත්තො වටහා ගනිත්වා.


හත්වලාමෙ ඕක කියන්න අලුතින් ID එකකුත් හදාගෙනම ආවද මේ තකහනියක්? උබට pizza මැජික්ද?





Godayata Magic kiyanne meka thama machan. Kamak na kamak na maasa deka thunak ekathu karala amaruwen nowa umba Pizza ganna aththe. Hondata kaapan maye pute![]()





පීසා මැක්ඩොනල්ඩ්ස් ගිහිල්ලා කෑම කාලා photo දාන එක මැජික්ද බන්.
facebook වලත් ඔය වගේ හරක් ඩයල් අනන්තවත් ඉන්නවා

කරුණේ;15749974 said:ada pizza kanne. ubala kanne monawada
![]()


උඹයි මමයි එක්කෙනෙක් කියන්නෙ ඇත්තද බන්? අර ela කියන හාදය එහෙම කිය කිය ඇවිදිනව.අහ්හ් .. කියන්න අමතක උනා ..
උබේ පීට්සා එකේ වීඩියෝ එකක් දාපන් බලන්න .
නැත්නම් අපි කොහොමද හරියටම දැන ගන්නේ උබ ඇත්තටම පීට්සා කෑවද නැද්ද කියල ?
මොකද උබ සමහර විට පීට්සා ශොප් එකක මුරකාරයෙක් / වේටර් කෙනෙක් වෙන්නත් පුළුවන් .
මේ ලෝකේ අනන්තවත් ඔහොම දේවල් වෙලා තියනවා මල්ලි![]()


ow ekanam aththa wenna athiane apinam pizza dakalath naha kalath naha![]()

උඹයි මමයි එක්කෙනෙක් කියන්නෙ ඇත්තද බන්? අර ela කියන හාදය එහෙම කිය කිය ඇවිදිනව.![]()

