Ela ela download karana tv show ekak hoya hoya hitiye....
+R
එව්වත් හොදා!
එල එල තැන්ක්ස්.. මචෝ මේ ටිකේම අලුත් TV series තොගයක මුල් episodes වල torrents දැක්ක.... තව ඒවයිනුත් හොද ඒව දන්නව නම් දාපන්කො.. 8+Alphas වගේ TV series 1.. එකෙම කොපියක්ද මන්ද..එල එල තැන්ක්ස්.. මචෝ මේ ටිකේම අලුත් TV series තොගයක මුල් episodes වල torrents දැක්ක.... තව ඒවයිනුත් හොද ඒව දන්නව නම් දාපන්කො.. 8+
.. ela !!!
.. මම තාම downloading බන් ... man Of steel 1කත් බානවා නේ![]()



ඊට පස්සෙ හෙන කෑල්ල වගෙ Lois Laneට බැල්ම දාපුවම තව හිනා ගියා. 


man of steel එකත් බැලුව බදාද උදේ. නිදියනකොට උදේ 2.30 හි හිහී.
general zodව මරල super-man කෑ ගහන කොටනම් මට බඩ අල්ලගෙන හිනා ගිය.ඊට පස්සෙ හෙන කෑල්ල වගෙ Lois Laneට බැල්ම දාපුවම තව හිනා ගියා.
![]()

මම නම් අද රෑ ට තමා බලන්නේ ..මචන් මේක ගැන මොකද හිතන්නෙ.."Reign" බැලුවද? අද දාල තියෙන්නෙ.. Trailer එක නම් ටිකක් boring වගේ...
http://extratorrent.cc/torrent/3260927/Reign+S01E01+HDTV+XviD-FUM[ettv].html
Horror type 1කෙ movie 1ක් ද! ටිකක් boring වගේනම් තමයි ...
බැලුවද? season 3 1ක Oct 25 release වෙනවාලු ... 

tomorrow people kiyala mcn danata awurudu 10 kata 15 kata kalinut katawak giya. tv series ekak. okama tamai seen eka. eke modified version ekada danne naha oya.