The Tomorrow People - New Tv Show

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Ela ela download karana tv show ekak hoya hoya hitiye....
    +R

    45.gif

    Arrow season 2 ..

    Sleepy Hollow ... :cool: එව්වත් හොදා
    !
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,889
    1
    9,689
    113
    Gampaha
    Alphas වගේ TV series 1.. එකෙම කොපියක්ද මන්ද.. :dull: එල එල තැන්ක්ස්.. මචෝ මේ ටිකේම අලුත් TV series තොගයක මුල් episodes වල torrents දැක්ක.... තව ඒවයිනුත් හොද ඒව දන්නව නම් දාපන්කො.. 8+
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Alphas වගේ TV series 1.. එකෙම කොපියක්ද මන්ද.. :dull: එල එල තැන්ක්ස්.. මචෝ මේ ටිකේම අලුත් TV series තොගයක මුල් episodes වල torrents දැක්ක.... තව ඒවයිනුත් හොද ඒව දන්නව නම් දාපන්කො.. 8+

    :rolleyes: .. ela !!!

    Sleepy Hollow බැලුවද එක නම් හොදයි :yes: ..
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    මම තාම downloading බන් ... man Of steel 1කත් බානවා නේ :P

    man of steel එකත් බැලුව බදාද උදේ. නිදියනකොට උදේ 2.30 හි හිහී.:D:P
    general zodව මරල super-man කෑ ගහන කොටනම් මට බඩ අල්ලගෙන හිනා ගිය.:lol::lol: ඊට පස්සෙ හෙන කෑල්ල වගෙ Lois Laneට බැල්ම දාපුවම තව හිනා ගියා. :rolleyes::rolleyes:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    man of steel එකත් බැලුව බදාද උදේ. නිදියනකොට උදේ 2.30 හි හිහී.:D:P
    general zodව මරල super-man කෑ ගහන කොටනම් මට බඩ අල්ලගෙන හිනා ගිය.:lol::lol: ඊට පස්සෙ හෙන කෑල්ල වගෙ Lois Laneට බැල්ම දාපුවම තව හිනා ගියා. :rolleyes::rolleyes:

    :lol::lol: මම නම් අද රෑ ට තමා බලන්නේ ..
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මචන් මේක ගැන මොකද හිතන්නෙ.."Reign" බැලුවද? අද දාල තියෙන්නෙ.. Trailer එක නම් ටිකක් boring වගේ... :rolleyes:

    http://extratorrent.cc/torrent/3260927/Reign+S01E01+HDTV+XviD-FUM[ettv].html

    මේක :rolleyes: Horror type 1කෙ movie 1ක් ද! ටිකක් boring වගේනම් තමයි ...

    මචං Grimm :eek: බැලුවද? season 3 1ක Oct 25 release වෙනවාලු ...
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    TTP synopsis of S01E03

    :rolleyes::rolleyes:

    Stephen reluctantly attends a party with Astrid, but is startled when he hears that one of his classmates is in peril. Desperate to help, Stephen turns to John and Cara, but they make it clear that they do not help humans. Stephen secretly tries to enlist Cara’s help, which brings up her own feelings about her traumatic past. Meanwhile, John gives Stephen a mission to infiltrate Ultra’s main computer to help give them an advantage in finding new break-outs.​
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    tomorrow people kiyala mcn danata awurudu 10 kata 15 kata kalinut katawak giya. tv series ekak. okama tamai seen eka. eke modified version ekada danne naha oya.
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    tomorrow people kiyala mcn danata awurudu 10 kata 15 kata kalinut katawak giya. tv series ekak. okama tamai seen eka. eke modified version ekada danne naha oya.

    kalinut ekak gihin tiye mchn.ekanm man balalanm neh.