බෝඩිමක් 138 route

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    මචන්ලා....මට 138 route එකට ලග තැනකින් බෝඩිමක් ඕනේ....ටිකක් හොඳ තැනක්....මම කියන්නේ සාමාන්‍ය කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න පුළුවන් තැනක්..:):):)...දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න.....