3M Tint කරගන්න හොද තැනක්

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    3M Tint කරන්න හොඳ තැනක් දන්නවද මචන්ලා.. ගොඩක් තැන් තිබ්බට sure තැනක් නෑ..

    මේ Authorized Applicator කියලා දාගෙන ඉන්න එවුන් ඇත්ත එවුන්ද - https://maps.app.goo.gl/F7GiB15mz4DNkN1RA?g_st=ipc

    ලගදි ටින්ට් කරපු කෙනෙක් ඉන්නවනම් price පොඩ්ඩක් දානවද ?
     
    • Like
    Reactions: Janatha Jhon

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    අද උදේ තව එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ බන්. ඒක බලන්න.