singer x series wifi drivers

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"

    Singer ඒවට Drivers හොයාගන්න පට්ට අමාරුයි බං, මහ මගුල් Motherboard තියෙන්නෙ,

    මචෝ, හොය හොය ඉන්න එක තේරුමක් නැ, මම නම් බැරිම තැන කරන්නෙ Driverpack Solution එක දානවා.

    6GB Full එක හරි Lite Notebook Edition එක හරි Download කරගන්න.
     
    chandimalcool

    Member
    Dec 18, 2009
    762
    215
    0
    allapu gedara

    Singer ඒවට Drivers හොයාගන්න පට්ට අමාරුයි බං, මහ මගුල් Motherboard තියෙන්නෙ,

    මචෝ, හොය හොය ඉන්න එක තේරුමක් නැ, මම නම් බැරිම තැන කරන්නෙ Driverpack Solution එක දානවා.

    6GB Full එක හරි Lite Notebook Edition එක හරි Download කරගන්න.
    ඔව් මචන් මාත් බැලුව හොයා ගන්නම නෑ..:(:(:(
    thnks machn :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය සිංගර් ලැප්ටොප් ගන්නෙ කවුද බන්
    අයියෝ ගන්න එපා දන්න එකෙක්ටවත් ඕව
    රෙකමන්ඩ් කරන්න එපා ලොල් සහගතයි නේ
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON
    Clevo is one of the largest OEM/ODM notebook maker. They usually have very good driver support. Their gaming notebooks are one of the best you can buy. They also produce notebooks for the Dell/ Alienware and HP.

    What's your model no? Singer model no is irrelevant. Goto bios and let us know the model no displayed in BIOS.