ගණිකාවක් හා නිරුවත්
චිත්‍රපටි නිළියක් අතර වෙනස් කමක් තියෙනවද?
ඇත්තටම බැළු බැල්මටම මේ දෙකම එක හා සමානයි කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්.. මොකද මේ දෙකෙම සිද්ද වෙන්නේ ලිංගිකත්වය අලෙවි කිරීමක් නිසා.. ඒ කොහොම වුනත් සමහරක් අවස්ථා වල මේ දෙක අතර ඇතැම් වෙනස් කම් පේන්න තියෙනවා..කොහොම වුනත් ඒ වෙනස් කම් අනිකෙන් ඉස්මතුව පේන්නේ නැති කම නිසා මේ දෙකම එකමයි කියලා ඕන කෙනෙකුට තර්ක කරන්න පුළුවන් කම තියෙනවා.. ඇත්තටම එහෙම වෙනසක් තියෙනවද නැද්ද කියන එක ගැන කතා කරන්න කලින් අපි මේ දෙක වෙන වෙනම හදුනා ගන්න උත්සාහ කරමු.. මම හිතනවා ඒක වැදගත් වේවි කියලා..
නිරුවත් චිත්‍රපටි
රංගන ශිල්පීන් / ශිල්පිනියන් යනු? ( Porn stars )
නිරුවත් චිත්‍රපටි රංගන ශිල්පීන් ශිල්පිනියන් කියලා හදුන්වන්නේ කාමෝත්පාදන චිත්‍රපටි වල ලිංගික ක්‍රියාකාරකම් නිරූපන කර පෙන්වන අයට.. කාමෝත්පාදන චිත්‍රපටි ලිංගික ආශාවන් නිරුපනය කිරීමේ අරමුණින් එය විවිධ අනු කොටස් යටතේ පැහැදිළි කර පෙන්වන්නක් විදිහටත් හදුන්වනවා.. මෙහිදී මේ එක් එක් චරිතයන් සදහා නිරූපනයේ යෙදෙන්නන් තෝරා ගනු ලබන්නේ ඔවුන්ව එම චරිතයට ගැලපීම අනුව සහ එය තුලින් මවන්නට උත්සාහ කරන හැඟීම හොදින් නිරූපනය කිරිමේ හැකියාව මතයි.. කාමෝත්පාදන චිත්‍රපටි ඔවුන් කරනු ලබන වර්ගීකරණයන්ට අනුව ඒ සදහා යොදා ගැනෙන ශිල්පීන් එකින් එකට වෙනස් වෙනවා.. නිරූපන ශිල්පීන්ගේ වයස සහ ඔවුන්ගේ ශරීරයන්ගේ හැඩය අනුව ඔවුන් තුලින් කාමුක හැඟීම් හොදින් ඉස්මතු වීම මෙහි වැදගත්ම කොටසක් විදිහට හදුන්වන්න පුළුවන්.. බොහෝමයක් නිරූපන ශිල්පීන් එලෙස තමන්ට ගැලපෙන නිරූපන අංශයන්හී ප්රවීනත්වයක් ලබා ගන්නවා..
මෙම චිත්‍රපටි වල ප්‍රධානත්වය හිමි වන්නේ එහි නිරූපන ශිලිපිනියන්ට වන අතර ප්‍රධාන ඉලක්කය වන්නේ පිරිමිප්රේක්ෂකයන්.. චරිතයක නිරූපනයට ඇති කැමැත්ත වගේම එම නිර්මාණයෙන් බලාපොරොත්තු වන ලිංගික ක්‍රියාකාරකම් සාර්ථකව ඉටුකිරීමේ හැකියාව වගේම ඔවුන්ගේ සිරුරු වල දරාගැනීමේ හැකියාව මත නිරූපනයේ යෙදෙන්නන් තෝරාගැනීම සිදු කරනවා.. කෙසේ නමුත් මෙහි නිරූපන ශිල්පීන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ බාහිර පෙනුමටවඩා ඔවුන්ගේ හැකියාවන් මත පදනම් වීම බොහෝ විට සිදුවන්නක්..
මෙම නිරූපන ශිල්පීන්ගේ නිරූපන හැකියාවන් අගය කිරීමට විවිධ සම්මාන උලෙළ සංවිධානය වීමත් විශේෂත්වයක්.. AVN Awards, XRCO Awards සහ XBIZ Awards ඒවා අතරින් ප්‍රධානත්වය ගැනෙනවා.. එයින් AVN Awards ඔවුන් හදුන්වන්නේ Oscars
of Porn ලෙසයි..
නිරූපන ශිල්පිනියන්
කලින් සදහන් කල පරිදිම කාමෝත්පාදන චිත්‍රපටි වල ප්‍රධාන තැනක් ගන්නේ එහි නිරූපන ශිල්පිනියයි.. කාමෝත්පාදන නිර්මාණයෙන් ප්‍රේක්ෂකයාට ලබා දීමට අවශ්‍ය වන සියළුම හැඟීම් ලබා දීමේ වගකීම බාර වන්නේ එහි නිරූපන ශිල්පිනියටයි.. මෙහිදී මෙම නිරූපන ශිල්පිනියන්ට තම රංගනය තුලින් ඉදිරිපත් කරන දේය සතුටින් සහ වින්දනයකින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ධනාත්මක ආකල්ප වඩා වැදගත් වෙනවා.. ඒ වගේම තමන් ඉදිරිපත් කිරිම තුලදී ඕනෑම සහයකයකු සමග කැමැත්තෙන් වැඩ කිරීමත් ඒ තුලින් නරඹන්නන්ගේ හැඟීම් පුබුදුවා ලීමත් මෙහිදී අත්‍යාවශය වෙනවා.. නිරූපන ශිල්පිනියන් තමන්ගේ හැකියාවන් සහ වයස අනුව තමන්ට ගැලපෙන නිරූපනයන් ඉදිරිපත් කරනවා.. උදාහරණ විදිහට, lesbian sex, bondage, strap-on sex, anal sex, double penetration, semen swallowing, teenage women, interracial සහ MILFs හදුවන්න පුළුවන්..
මෙම කර්මාන්තයේ නියැලෙන්නන් බොහෝමයක්ම මෙම නිරූපිකාවන්ව A, B සහ C ලෙස වර්ග කිරීම සාමාන්‍යන් සිදුවන්නක්.. මෙහි A කාණ්ඩයට අයත් වන්නේ ජනප්‍රියත්වයෙන් සුන්දරත්වයෙන් වගේම රඟපෑම තුලදී එය හොදින්ම ඉටු කරන නිරූපිකාවන්.. කෙසේ නමුත් අඩු ජනප්‍රියත්වයක් හා අඩු සාර්ථකත්වයක් ඇති නිරූපිකාවන් අනික් නිරූපිකාවන්ට වඩා එහා ගිය ඔවුන් කොහෙත්ම කිරීමට බලාපොරොත්තු නොවන අයුරේ ලිංගික රගපෑම් වලට එක් වීම දකින්නට පුළුවන්.. නිරූපිකාවන් එසේ රගපෑමට බලාපොරොත්තු වෙන විටක ඇයට පෙරට වඩා රගපෑමේ අවස්ථා හිමිවීම ඉහල යාම සාමාන්‍ය දෙයක්.. ඒ වගේම වයසින් වැඩි සහ ආකර්ශණය අතින් අඩු නිරූපිකාවන් ඔවුන්ට ලැබෙන කුමන හෝ රංගනයක් ඉදිරිපත් කිරීම දකින්නට පුළුවන්..
බොහෝ වේලාවට වයස අවුරුදු 18 සම්පූර්ණ කර නිරූපිකාවන් අළුතින් රංගනයට එක් වූ විගසම වසරක් වැනි කාලයක් තුල ඔවුන්ගෙන් උපරිම ඵල නෙලා ගැනීම සාමානයෙන් සිදුවන්නක්.. චිත්‍රපටි නිෂ්පාදන සමාගමක් සමග ගිවිසුමක් ඇති කර ගෙන සතියකට චිත්‍රපටි පහක පමණත් මාස හතරක් වැනි කාල සීමාවක චිත්‍රපටි 100ක පමණ ඇය රගපෑමට අවස්ථාව උදා වෙනවා.. නමුත් එයින් පසුව සිදුවන්නේ අනෙක් පැරණි නිරූපිකාවන්ට සිදුවන ඉරණමමයි.. මාස හයත් වසරත් වැනි කාලයක් තුල ඇයව අළුත් මුහුණක් ලෙස පිළි නොගන්නා විට ඇයට ලැබෙන ආරාධනා මෙන්ම ඇයට
ගෙවන මුදලද පහල යාම නිරතරයෙන් සිදුවන්නක්.. එයින් පසුව ඔවුන්ට ආරාධනා ලැබෙන්නේ කලින් නිරූපනය කල චරිතයන්ට වඩා අසීරු ඒවා බැවින් ඔවුන් ඊට අකමැති නම් ලැබෙන ආරධනා
අඩුවී ගොඩක් ඔවුන් විසින්ම කර්මාන්තයෙන් ඉවතට විසි වීම සුළඹ කරුණක්..
නිරූපන ශිල්පීන්
නිරූපන ශිල්පීන් තෝරා ගැනීමේදී ශිල්පිනියන්ට මෙන් වැදගත් වන කරුණි බොහෝමයක් නැති වුවත් ඔවුන්ගේ හැඩරුවට වඩා හැකියවා කෙරෙහි අවදානය යොමු කීරීම විශේෂත්වයක්.. මෙහි හැකියාව මැනීමේදි පදනම් වන විශේෂිත කරුණු තුනක් පාදක කර ගැනෙනවා.. රූගත කිරීම් සිදුවන රංගතල තුල පවතින කාර්ය බහුලත්වය අතරේ උවද තම ලිංගයේ ප්‍රාණවත් බව රැක ගැනීම, එම ප්‍රාණවත් බව රූගත කිරීම අතර තුරද එක ලෙස පවත්වා ගැනීම සහ නිරූපනය අවසානයේ ප්‍රමාණවත් ලෙස ධාතු පිට කිරීම එලෙස පාදක කර ගැනෙන කරුණු වෙනවා.. මීට අමතරව නිරූපිකාවගේ කැමැත්තද ඒ සදහා වැදගත් වන අවස්ථාද ඇතැම් විට දැක ගන්න ලැබෙනාවා.. මුල්
කාලයේ චිත්‍රපටි වල මෙම නිරුපන ශිල්පීන්ගේ රංගනය අවසන් වන තුරු ධාතු පිට නොකර සිටීමේ
හැකියාව අනුව චිත්‍රපටියේ ලාභය සහ සාර්ථකත්වය තීරණය වුවත් වර්ථමානයේ ව්යාග්රා වැනි
ඖෂධ වර්ග වල භාවිතය නිසා එම ගැටළුව නිරාකරනය වී තිබෙනවා..
ගෙවීම් සිදු කරන ආකාරය
බොහෝ නිරූපන ශිල්පීන්ට ලැබෙන්නේ ශිල්පිනියන්ට වඩා බොහෝ අඩු මුදලක්.. සාමානයෙන් වසරකට ඩොලර් 100,00 ත් 250,000 අතර මුදලක් නිරූපිකාවන්ට ලැබුනත් නිරූපන ශිල්පීන්ට ලැබෙන්නේ වසරකට ඩොලර් 40,000ක් පමණ ආදායමක්.. සමාන්‍යන් එක් දර්ශනයක් සදහා ශිල්පියෙකුට ඩොලර් 300ත් 400ත් අතර මුදලක් ගෙවුවත් ආදුනිකයකුටනම් එය ඩොලර් 100ත් 200ත් අතර මුදල් ප්‍රමාණයක් වෙනවා.. නිරූපන ශිල්පිනියකටනම් එක් දර්ශණයක් වෙනුවෙන්
ගෙවන ලබන මුදල ඩොලර් 700ත් 1000ත් අතර වෙනවා.. බොහෝ නිරූපන ශිල්පිනියන් අනුග්රාහකයකු සමග ගිවිසුම් ඇති කර නොගෙන සිටින අතරම ඔවුන් ඕනෑම කෙනෙකු සමග රංගනයට ඉදිරි පත් වේ.. මේ නිසා ඔවුන්ගේ ආදායම රංගනයට එකතු වන චිත්‍රපටි ප්‍රමාණය අනුව වෙනස් වේ.. නමුත් එලෙස ගිවිසුමකට එලබ සිටින නිරුපිකාවන්ට එම අනුග්‍රාහක සමාගමෙන් වසරකට ඩොලර් 60,000ක පමණ ආදයමකුත් අවමවශයෙන් වසරකට චිත්‍රපටි හතරකට පමණ රංගනයෙන් එක් වීමටත් සිදුවනවා..
කෙසේ නමුත් නිරූපන ශිල්පිනයන්ට ඔවුන්ගේ රංගනයට අනුව ගෙවීම් කෙරන ආකාරය වෙනස් වෙනවා.. Blowjobs: $200–$400; Straight sex: $400–$1,200; Anal sex: $900–$1,500; Double Penetration: $1,200–$1,600; Double anal: $2,000. මීට අමතර මීට වඩා එහා ගිය රංගනනයන් වෙනුවෙන් 15% පමණ වැඩි මුදලක් ශිල්පිනියන්ට හිමි වෙනවා..
සෞඛ්‍ය තත්වය
කාමෝත්පාදන චිත්‍රපටි තුලින් ලිංගිකත්වය සැබෑවින්ම නිරූපනය වන නිසාවෙන මේ ආශ්රිත රෝග පැතිර යාමේ අවදානමත් ඉහල වෙනවා.. ලිංගික එක්වීම් වලදී කොන්ඩම් යොදා ගැනීමට දක්වන කැමැත්ත අකමැත්ත අනුව මෙය වෙනස් වේ.. 2001 වසරේ මම රංගන ශිල්පීන් හා ශිල්පිනියන් 825 යොදා ගෙන කරනු ලැබූ සමීක්ශණයකට අනුව එයින් 7.7% කන්තාවන්ට සහ 5.5% පිරිමින්ට chlamydia නම් රෝගි තත්වය වගේම 2% කට gonorrhea රොගී තත්වය ඇති බව සොයා ගෙන තිබුනා.. මෙම සංඛ්‍යාව පවුල් සෞඛ්‍ය ආයතන වලින් ප්‍රතිකාර ගන්නා ප්‍රමාණයට වඩා ඉහල බව සදහන්.. 2003 වසරේ ජනවාරි සිට 2005 වසරේ මාර්තු දක්වා වූ කාලය තුල නිරූපන ශිල්පීන් 976ක් තුලින් STD (sexually transmitted diseases ) රෝගී තත්වයන් 115 වර්ථා වී තිබෙනවා.. එයින් 722 ( 62.6% ) chlamydia සහ 355 ( 30.8% ) gonorrhea සහ 126 ( 10.9%) chlamydia හා gonorrhea ආසාදිත රෝගින් බව සොයාගෙන තියෙනවා..
කෙසේ නමුත් 1998 පසුව චිත්‍රපටි නිශ්පාදකයින් මෙම රෝගී තත්වටන් පාලනය කිරීමට ගත් බොහෝමයක් ක්‍රියා මාර්ග නිසා එය 1980 දශකයට වඩා බොහෝ සෙයින් අඩුවී ඇති බව බොහෝ දෙනාගේ මතය වෙනවා.. කෙසේ නමුත් මෙම කර්මාන්තයේ යෙදෙන්නන් මෙම සංක්යා ලේඛණ
පිළිගන්නට දක්වන්නේ මැලි කමක්.. 1980 දශකයේ නිරූපන ශිල්පීන් කිහිපදෙනක්ම ඒඩ්ස් රෝගයෙන් මියයාම නිසාම Adult Industry Medical Health Care Foundation ආරම්භ කිරිමට ඔවුන් මුලික වෙලා තිබීම විශේෂත්වයක්.. ඇමරිකාව තුල එහි රංගනයේ යෙදෙන්නන්ව සෑම මසකට වරක් HIV, chlamydia සහ gonorrhea රෝග ඇත්දැයි පරීක්ෂාවට ලක් කරන අතරම සෑම වසරකම දෙවතාවක් hepatitis, syphilis and HSV සදහා පරික්ෂාවට ලක් කෙරෙනවා..
ගණිකාව ( Prostitute )
මුදල් වෙනුවෙන් ලිංගික සේවනයේ යෙදෙමින් තමන් වෙත එන ගණුදෙනු කරුවන්ගේ ආශාවන් සපුරන්නන් ගණිකාවන් ලෙස හැදින් වෙනවා.. මෙහිදී මුදල් මෙන්ම වෙනත් වටිනා දේ සදහාද ලිංගිකත්වය අලෙවි විම දකින්නට පුළුවන්.. ගණිකාව සහ ඇගේ වෘතිය ලිංගික කර්මාන්තයෙහි
ප්‍රධානතම අංගයක් වෙනවා.. එක් එක් රට වලින් නීතිමය පැතිකඩෙන් වෙනස් වෙමින් පැවතියද
ගණිකාව සහ ඇගේ වෘතිය නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙසයි සැලකෙන්නේ.. කෙසේ නමුත් ගණිකාව සහ ඇගේ වෘතිය ලොව පුරා බිලියන 100ක ආදයමක් ලබව කර්මාන්තයක් බවට මේ වන විට පත්වී හමාරයි.. ඇතැමුන්ගේ අදහස අනුව ඇය ලොව පැරණිතම වෘතියෙහි යෙදෙන්නියක්.
ගණිකා මඬම් වල බොහෝවිට ඇගේ සේවාව ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ.. නමුත් ගණුදෙනු කරුගේ කැමැත්ත අනුව ඔවුන් සමග පිටතදි හමු වන අවස්ථාවන් ද බොහෝ විට ගණිකාවට ගණුදෙනුකරුගේ නිවසට හෝ හෝටලයට යාමට සිදුවේ.. සංචාරයේ යෙදෙන ගණිකාවන් මෙහි තවත් කොටසක් ලෙස හදුන්වන්නට පුළුවන්.. මෙහිදී බොහෝ විට දියුණු රට වල සිට නොදියුණු රට වලට සංක්‍රමණය වීමක් තිබෙන බවත් දකින්නට පුළුවන්..මෙවැනි අවස්ථා වලදී ඇතැම්
පොහොසත් ගණුදෙනු කරුවන් ඔවුන්ට වසරකට පමණ සෑහෙන්න තරමේ ගෙවීම් සිදූ කිරීමත් විශේෂත්වයක්..
නීතිමය පසුබිම
රටින් රටට ගණිකාව හා ඇගේ වෘතිය සම්බන්ධයෙන් වන නීති රීති රාමුව බොහෝ දුරට වෙනස්වෙනවා.. නීතියෙන් අවසරයක් නොලද රටවලදී මරණිය දණ්ඩනය පවා නියම කිරීමේ හැකීයාවක්ද පවතිනවා.. අවසරයක් සහිත නමුත් නීතියෙන් පූර්ණ අනුමැතිය දී නොමැති රට වල දඬුවම් එකින් එකට වෙනස් වෙනවා.. බොහෝ දුරට කෙටි කාලින සිර දඬුවමක් හෝ ශරීර ඇපයක්
නියම කිරීම බොහෝ දුරට සිදුවන්නක්.. ඇතැම් රටවල ගණිකාව නීතියෙන් තහනමට ලක් වූවෙක් නොවුවත් ජනාකීර්ණ ප්‍රදේශ වල විවෘතව ගණුදෙනු කරුවන් හා මුහුවීම වගේම ගණිකාමඩම් පවත්වගෙන යාම තහනම් වනවා..
ප්‍රචාරණය
ගණිකා වෘතිය නීතියෙන් අවසරයක් ලබා දී ඒ වෙනුවෙන් නීති සම්පාදනය කර ඇති රට වල ගණිකාවට ඇයව කුමන හෝ ආකාරයෙන් ගණුදෙනුකරුවන්ට ලංවීමට ඕනම ප්‍රචාරණ මාද්යක්
බාවිතා කිරීමේ තහනමක් පවතින්නේ නැහැ.. ඒ සදහා බාවිත කල හැකි මාද්යන් කීහිපක්ද වෙනවා..
· පුවත්පත් අලෙවි කරන්නන් ලග තම විස්තර ඇතුලත් පත්‍රිකා තැබීම
· පොදු දුරකථන කුටි වල තම පෞද්ගලික දුරකථන අංකය සහිත ස්ටිකර්
ඇලවීම
· සාමන්‍ය පුවත් පත් හා සඟරා වල දැන්වීම් පල කිරීම
· අන්තර්ජාලය බාවිතා කිරීම
ගණිකාවත් කාමෝත්පාදන නිරුපනයෙහි යෙදෙන්නන්ට මෙන්ම බොහෝ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දීමට සිදුවනවා.. නමුත් මෙහීදී ඔවුනට ඒ පිළීබදව වැඩි ආරක්ෂාවක් සලසා ගැනීමේ ක්‍රමවේදයක් නොමැති කම නිසාම බොහෝ ගණිකාවන් ඒඩ්ස් රෝග ආසාදිතයන් වනවා.. උපත්පාලන කොපු බාවිතා කිරීම ඔවුන්ට ඇති එකම ආරක්ෂිත ක්‍රමය වුවද බොහෝ දෙනකු ඒ සදහා ක්‍රියාශීලීව යොමු නොවීම තුලින් මේ ගැටළුව ඇති වී ඇති බව සදහන්..
හරි, අපි දැන් ගණිකාවන් සහ කාමෝත්පාදන චිත්‍රපටි රංගනයෙහි යෙදෙන්නන් ගැන දැන ගන්න ඕන මූලික දේවල් දැන ගෙන ඉවරයි කියලා මම හිතනවා.. දැන් අපි යමු උඩින්ම අපි කතා කරන්න යෙදුන මාතෘකාවට.. ඇත්තටම මේ දෙපාර්ශවය අතර වෙනසක් තියෙනවද, එහෙමත් නැත්නම් මේ දෙපාර්ශවයම එක හා සමාන කරන්න පුළුවන්ද? සමානයෙන් දකින්න පුළුවන් වෙනස හදුනා ගන්න පුළුවන් කරණා කීපයක් මම පහලින් දක්වන්නම්..
· කාමෝත්පාදන නිරූපකයින් චිත්‍රපටි තුලින් දැක ගත හැකි අතර
ගණිකාවන් ඕනෑම තැනකින් සොයා ගත හැකිය..
· ගණිකාවන්ට වඩා කාමෝත්පාදන නිරූපකයින් සෞඛ්‍ය තත්වය වගේම තමන්
කරන දෙය ගැන වඩා පරිස්සම් වීමක් හා සැළකිල්ලක් දක්වයි..
· කාමෝත්පාදන නිරූපකයින් ලිංගික එක්වීම් තුලදී තෘප්තිමත් වීම
උවමනාවට වඩා මවා පාන අතර ගණිකාවන් එසේ නොවේ..
· කාමොත්පාද නිරූපකයින්ගේ ආදායම නීත්‍යානුකූල වන අතර ගණිකාවන්ගේ
ආදයාම එසේ නොවේ.. ( මෙය ගණිකා වෘතිය නීතියෙන් සම්මත කර ඇති රට වලට වලංගු නොවේ..)
· කාමෝත්පාදන නිරූපකයින්ගේ ලිංගික එක්වීම් බොහෝ දුරට සැබෑ ලිංගික
එක්වීම් වලට වඩා එහා ගිය මවාපෑමක් වන අතර ගණිකාවක් සමග ලිංගික එක්වීම එසේ නොවේ..
· කාමෝත්පාදන නිරුපකයින් සමග දරුණු වද හිංසා පැමිණවීමක් සිදු
නොවන අතර ගණිකාවන් බොහෝමයක් ලිංගික එක්වීම් වලින් පසුව දරුණු වද හිංසා මගින් මරණයට
පත් වේ..
· කාමෝත්පාදන නිරූපනයෙහි යෙදෙන දෙපාර්ශවයටම ගෙවීම් සිදු කරන
අතර ගණිකාව සමග එක් වන්නා ඇයට අදාල ගෙවීම සිදුකරයි..
·
කාමෝත්පාදන නිරූපකයින් හැමෝම අවම වයස් සීමාව පසු කල අය වන
අතර ගණිකාවන් අතරින් සමහරක් කුඩා ළමුන් වේ..
· කාමෝත්පාද නිරූපනය කලාවක් වන අතර එහි යෙදෙන්නන් රංගන ශිල්පීන්
ලෙස හදුන්වයි.. නමුත් ගණිකාව නීතියෙන් තහනම් වූවකි..
· කාමෝත්පාදන නිරූපකයින් බොහෝ දුරට සෞඛ්‍ය පසුබිම ගැන සිතන
අතර ගණිකාවන් බොහෝමයක් එසේ නොවේ..
· කාමෝත්පාදන නිරූපකයින් සුපිරි ජීවිත ගත කරන අතර ගණිකාවන්
තම අසරණ බව හේතුවෙන් වෘතියෙහි යෙදේ..
බලාපොරොත්තු වුනාට වැඩිය වෙනස් කම් ප්‍රමාණයක් දැන ගන්න ලැබුන බව හිතනවා.. මේ දෙකේදිම සිදුවන දෙය එකක් වුනත් එය එක් පැතිකඩකදි කලාවක් විදිහටත් අනෙක් පැති කඩට එද්දී නීති විරෝධි වගේම සමාජ විරෝධි ක්‍රියාවක් විදිහටත් වෙනස් කර දැක්වීම කොයි තරම් දුරකට සාදාරණද කියලා වෙලාවකට හිතෙනවා.. කොහොම වුනත් ගණිකාව කෙසේ වුනත් කාමෝත්පාදන
රසවිදීම නම් අපි හැමෝම කරන දෙයක්.. වීඩියෝ ක්ලිප් එකෙන් එහා ගිය දේ ගැනත් දැනන් ඉන්න එක සමහරක් වෙලාවට වැදගත් වෙනවා..
http://dineshumagiliya.blogspot.com/2013/10/blog-post_3726.html