ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;15754066 said:
    එහෙම කොහොමද,
    අනෙක මම මේකේ කරන්න කියන්න ඕන විදිහ ගැන කියන්න උඹ කවුද?:P:P:P
    නිකන් කිච වෙලා පැනලා යන්න එපා බන්,
    :lol::lol::lol::lol::lol::P:P:P
    කිච වෙන්නෙ උබම තමා ගෑනි වගේ පස්සෙන් ඒම තුල මම සක්කිලිත් එක්ක කතා කරන්ඩ කැමති නැ :confused::confused:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    උත්තර නැතිඋනම ඕක තමා ඌ දෙන reply එක
    තව ඔන්නනම් කුණුහරුප ටිකක් කියයි
    ඔය ටික කියල ඕක පැනල යනවා
    :confused:

    ඔය බලහන්කෝ.. සහතික ඇත්ත.. මම හිතන් හිටියේ මූ හොනස්ට් කිලර්ට වැඩිය හොඳයි කියලා.. බලන් යද්දි ඌ අදාල නැතත් ප්‍රශ්නයක් ඇහුවම ලොවෙත් නැති බයිලයක් ගහනවා.. මූ වෙන උන්ට දාන එව්වා කමෙන්ට් කර කර යනවා අරවා පේන්නේ නෑ.. :lol::lol::lol:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    සමාදානයෙන් තර්ක කරලා.
    සමාදානයෙන් ඉවර කරමු මචන්.:yes::yes:
    උබටත් මටත් අයේ හිත සතුටින් චන්දේ දෙන්න පුලුවන් කාලයක් ආවම අයේ අපි මේ ගැන කතාකරමු මචන්.:yes::yes:
    Rep++

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    පව් මා-ලඹේ අනාතයා සමුහ දුෂණයට ලක්වෙලා

    අනකුත් අයගේ මත ඉවසන්න බැරි උනාම ඔහොම වෙනව
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හරි අමාරුයි මචන් තේරුම් කරන්න තේරුම් ගන්නේ නැති අයට. ඒක හින්දා තමන්ම තේරුම් ගන්න කම් ඉන්න ඕනේ


    btw
    ඩොකාලට හමබ වෙන්න නැද්ද බන් ඡන්ද වැඩ?:eek:

    Lol.. mokada neththe.. ey chande dawas wala mara ganna ewun hospital genawahama saneepa karanne un ne.

    :P අම්මට සිරි මුන්ට වෙන ඡන්ද වැඩ ඕනේ නෑ නේ.:lol::lol::lol::lol:

    :P:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    luckyluke111 කොටියා

    බත් බැලයන්ගේ මතයට විරුද්ද නම් උ කොටියා
    ආණ්ඩුවේ මතයට විරුද්ද නම් උ කොටියා
    කොටියා ආණ්ඩුවට ගියාම උ සිංහයා

    අනේ හුකේ නං නානේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;15754073 said:
    උඹ දැක්කේ නැති උන්ට මෙකේ පොස්ට් දාන්න බැරිද:lol::lol::lol:
    පුදුම ගැනියෙක්නෙ පස්සෙන් එන්ද ඒපා වේසියෙ :P

    පුදුමයි fake කියලා නොකියපු එක :lol:

    ඒකට ෆේක් කියන්නෙ හේතු ඇතුව gt දැනුවත් කරල තියෙනව,.:yes:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    luckyluke111 කොටියා

    බත් බැලයන්ගේ මතයට විරුද්ද නම් උ කොටියා
    ආණ්ඩුවේ මතයට විරුද්ද නම් උ කොටියා
    කොටියා ආණ්ඩුවට ගියාම උ සිංහයා

    අනේ හුකේ නං නානේ

    කතාකරලා වැඩක් නෑ බං.. දැන් මම අහපු #133 කමෙන්ට් එකට උත්තරයක් නැතුව ඉන්නේ.. ඒකයි ඔය වෙන උන්ගේ එව්වා කෝට් කර කර ඉන්නේ තව ටිකකින් හෙමීට ලිස්සලා යාවි.. මුන් හිතන් ඉන්නේ ටැග් දාලා, මගේ අම්මට බැන්නම මම මානසිකව වැටිලා මල පැනලා කෑහග ගන්නවා කියලා වෙන්න ඇති.. ලොල්.. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    luckyluke111 කොටියා

    බත් බැලයන්ගේ මතයට විරුද්ද නම් උ කොටියා
    ආණ්ඩුවේ මතයට විරුද්ද නම් උ කොටියා
    කොටියා ආණ්ඩුවට ගියාම උ සිංහයා

    අනේ හුකේ නං නානේ
    යුද්දයෙදි ආණ්දුවේ මතයට පිටින් යන්නො සියල්ල කොටි තමයි එයෙ ඒක අහන්ඩ කියන්ඩ කිසිම දෙයක් නැ.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කිච වෙන්නෙ උබම තමා ගෑනි වගේ පස්සෙන් ඒම තුල මම සක්කිලිත් එක්ක කතා කරන්ඩ කැමති නැ :confused::confused:

    එහෙනම් අනිත් සක්කිලි(උබේ වචනෙන්ම) අහලා තියෙන ප්‍රශ්ණ වලටවත් උත්තර දියන්කෝ පැනල යන්නේ නැතුව
    :sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    යුද්දයෙදි ආණ්දුවේ මතයට පිටින් යන්නො සියල්ල කොටි තමයි එයෙ ඒක අහන්ඩ කියන්ඩ කිසිම දෙයක් නැ.

    ඕක රතුපස්වල යුද්ධෙටත් අදාලද වේසියේ ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් අනිත් සක්කිලි(උබේ වචනෙන්ම) අහලා තියෙන ප්‍රශ්ණ වලටවත් උත්තර දියන්කෝ පැනල යන්නේ නැතුව
    :sorry:
    හැම එකටම උත්තර දෙන්ඩ ගියොත් මෙකේ යන,වෙන වැඩක් නැති වෙනව කරන්ඩ,:confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුල් පොස්ට් එකේ කිසිම වැරද්දක් නැ මම කලින්ම කියල තියෙනවනෙ. කරුනල ඇමති කම් කරන්නෙ මේ ආණ්ඩුවෙන මොකක්ද ඔකෙ පැනල යාම හරිම සරල දෙයක්නෙ,හැමොද දන්න දෙයක්නෙ මොනවද මගෙන් අහන්ඩ තියෙන්නෙ.:confused:
    ඇමතිකම් දෙන එක අවුලක් නෑ එත් ඇමතිකම් ලබාගන්න අය ගැන ප්‍රශ්නයක් තියෙනවා නේද
    කරුණා වේවා දයා මාස්ටර්ලා වේවා කවුරු උනත් එයාලා අපිට හොඳකට කියල නම් හිතන්න අමාරුයි ආණ්ඩුවට ලං වෙලා ඉන්නේ.අනික අපිට විරුද්ධව සටන් කරපු හාමුදුරුවරු මරපු ඒ වගේ අයට හරි නම් නීතිමය වශයෙන් දඩුවම් දෙන්න ඕනේ නේද නිතිය කාටත් එකයි නම්.අනික නිදහස් පක්ෂෙ සාමාජිකත්වය දීම ගැනත් ගිය මාර්තු මාසේ තිබ්බ නිදහස් පක්ෂ පළාත් හා කාරක සභික රැස්වීමේදී ඔය ගැන ප්‍රශ්න මතු උනා මොකද අපේ හිටිය උත්තරීතර දේශපාලන චරිත විනාශ කරපු විනාශකරන්න කුමන්ත්‍රණ කරපු ත්‍රස්තවාදී චරිත ආණ්ඩුව සමඟ එක්වීම තුලින් එකක් තමයි හමුදාවේ අයට කළ කිරීමක් ඇති වෙනවා අනික තමයි මහජනතාව තුලත් ආණ්ඩුව ගැන කලකිරෙනවා මොකද දැන් ඔය කරුණා කියන අය කරන කිසිම දෙයක් නෑ නේ ජිවිත තර්ජන තියෙනව කියලා වැඩි කාලයක් සිංගප්පුරුවේ නවසිලන්තේ ඉන්න එක තමයි කරන්නේ ජනාධිපති තුමාගේ සංවර්ධන වැඩ පිළිවෙලට උදව් වෙන්න ආණ්ඩුවට එකතු උනා කිව්වට එක කරන්නේ වෙන අය නේ.අනික දැන් බලන්න කෝ KP වගේ අය එක්ක ලංකාව වටේ රවුම් ගහනවා පින්තුර ගහනවා මේවා වෙන කිසිම රටක වෙනවා කියල නම් හිතන්න අමාරුයි.ඇත්තෙන්ම කිව්වොත් තමන්ට වාසියක් කරගන්න කියලා හිතාගෙන ඒ අයව ළඟ තියා ගත්තට ඒ අයට වෙනම අරමුණක් තියෙනවා පිටට නොපෙන්නුවට.
    KP දාලා රැස්වීම් තියලා බැලුවා උතුරු පළාත් සභාවේ බලය ගන්න.අනිත් අය කොච්චර කිව්වත් KP ගැන උතුරෙ අයට විශ්වාසයක් නෑ කියලා ඇහුවේ නෑ ඔය දැන් ලස්සනට දින්නෙ.ඕකට වැඩියෙන්ම කා ගැහුවේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ චාලක දිසානායක.ප්‍රතිශත එක්ක පෙන්නුව මේ විදියට ගියොත් සන්ධානේ පරදිනවා උතුරෙ කියලා.අනික් ප්‍රශ්නේ තමයි උතුර කොටි හිතවාදීන්ට ගියොත් දන්නවනෙ වෙන දේ ආණ්ඩුව එකට බයෙන් තමයි KP ගෙන් දිනන්න උදව් ගත්තේ KP ව පෙන්නලා සංවර්ධනේ පෙන්නලා දිනන්න බැලුවේ එත් බැරි උනා.KP කියන හාදයා උඩින් පෙන්නුවට නියමෙට උදව් කලේ TNA එකට දැන් ඔය TNA අවුලෙන් සේරම එලියට ලීක් වෙන්නෙ.දැන් මහා ලේකම්ට ඒවාට දෙන්න උත්තර නෑ.කරුණ කිසිම මැදිහත්වීමක් කරාද උතුරේ දිනවන්න.ලොවෙත් නෑ මොකද උන්ගේ අරමුණු වෙනස්

    අර දාර නයි රෙද්ද පල්ලෙ දාගෙන උන් කෑවම කෑ ගහනවා වගේ තමයි මේවා
    ඔබතුමා අන්න එක දන්නවද මන්ද.ඔබතුමා උග්‍ර ආණ්ඩු පක්ෂෙ කෙනෙක් නිසා මේවා ගැන දන්නව ඇතිනේ:D
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    එහෙනම් අනිත් සක්කිලි(උබේ වචනෙන්ම) අහලා තියෙන ප්‍රශ්ණ වලටවත් උත්තර දියන්කෝ පැනල යන්නේ නැතුව
    :sorry:

    උත්තර නෑ බං.. එකම එක අහ අහා මූව තවත් බඩ කරන්න එපා..:lol: ඔය මදැයි... ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :rolleyes::rolleyes: uda palapiya ;)

    උත්තර නැතිඋනම ඕක තමා ඌ දෙන reply එක
    තව ඔන්නනම් කුණුහරුප ටිකක් කියයි
    ඔය ටික කියල ඕක පැනල යනවා
    :confused:


    මුල් පොස්ට් එකේ කිසිම වැරද්දක් නැ මම කලින්ම කියල තියෙනවනෙ. කරුනල ඇමති කම් කරන්නෙ මේ ආණ්ඩුවෙන මොකක්ද ඔකෙ පැනල යාම හරිම සරල දෙයක්නෙ,හැමොද දන්න දෙයක්නෙ මොනවද මගෙන් අහන්ඩ තියෙන්නෙ.:confused:

    :P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක රතුපස්වල යුද්ධෙටත් අදාලද වේසියේ ?
    රතුපස් වල යුද්දෙ තිබ්බෙ නැනෙ,මම කියුවෙ " ltte සංවිධානය සමග කරපු යුද්දෙදි ආණ්ඩුවෙ මතයට පිටින් යන්නො සියල්ලො කොටි" කියල පැහැදිලි ඇති දැන්.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    යුද්දයෙදි ආණ්දුවේ මතයට පිටින් යන්නො සියල්ල කොටි තමයි එයෙ ඒක අහන්ඩ කියන්ඩ කිසිම දෙයක් නැ.

    එතකොට යුද්දේ කාලේ අහිංසක මිනිස්සු මරපු කොටි එක්ක ආණ්ඩු කරන්නේ මොක්කුද? සින්හයෝද හිවල්ලුද?