මට මග හැරුණු හිත...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මට මග හැරුණු හිත...

    නිව්යෝර්ක් පුරවරට
    එකදු තරුවක් නැතිවට
    දිලිහෙනා නුබේ නෙත
    පායලා අවරේම අහසට...
    පෙනෙන නොපෙනන ගානට
    මනෙතින් ගලා ගිය කදුළට
    හිනැහුණේ ඇයි කියන්
    ඔච්චමට වගේ මට ...

    මූදු හතකින් එතෙරට
    ආවත් නුබේ හිත අරගෙන
    මගේ හිත නුඹේ ළග
    මග හැරුනේ හදිසියට...
    කතා කල ඇස් වලට
    ආදරේ කල තරමට
    නුබ ඇස් මානයක නැති
    ඉර හඳ තාම එක තැන....

    දෙව්රන්ගා
    මාර්තු 28, 2013
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    1.gif
    1.gif
    1.gif