Nexus 5 round-up: 5 awesome new features release date price specs

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලංකාවෙ ගොඩක් එවුන් හරි මෝඩයි බං.. අපේ ජාතිය මේ කොහේ හරි රටකින් විසික් කරන ඕනම දෙයක් උඩ පැනලා අල්ලගන්න ජාතියක්නේ.. අපේ උන්ට ෆෝන් හරි ලොකුයි.. ෆෝන් එකෙනුයි, බයික් එකෙනුයි තමා ඌ මිනිහා කියලා පෙන්නන්නෙ.. කොහේ හරි සෙනඟක් මැද්දට ගිහින් පකා වගේ ඕක එළියට ඇඳලා වැඩ පෙන්නනවා.. වටපිටේ එවුන් ඌ දිහා බැලුවම හරි ලොකුයි ඌට.. ඌ හිතන්නෙ උගේ ෆෝන් එක දිහායි ඌ දිහායි පුදුමෙන් බලනවා කියලා.. අමු ගොබ්බයො.. අටපාස් වුණත් කමක් නෑ.. ජොබක් නැතත් කමක් නෑ.. ෆෝන් එකකුයි බයික් එකකුයි ගන්නවා ගොඩක් එවුන්.. තාත්තව මරාගෙන කාලා හරි.. එච්චරයි.. ලෝකෙට පේන්න බොරු සෝබන දැම්මට වැඩක් නෑ.. ඇතුලින් හිඟන්නෙක් නම්.. තමුන් දන්නවා තමුන් කවුද කියලා.. ඒ වගේම කවදා හරි ඒවා ලෝකෙට එලිවෙනවා.. එදාට රෙදි නැතුව තමා පාරෙ යන්න වෙන්නෙ..

    සල්ලි වලට කරන්න දෙයක් නැති එවුන් නම් ඔය ෆෝන් අරන් ඕන මගුලක් කරගත්තට අවුලක් නෑ.. මාස දෙක තුනක් පඩිය එකතු කරලා ඔය ෆෝන් එකක් ගන්නවට වඩා වටිනවා පොතක පතක දාගෙන අනාගතේ වෙනුවෙන් ඉතිරි කරන එක.. ලක්ෂ ගනන් දීලා ඔය මගුල් ගන්න එකේ තේරුමක් නෑනෙ බං..

    මං කිව්වෙ ලංකාවෙ ඉන්න සමහර එවුන් ගැන ඈ.. උඹල මාත් එක්ක රණ්ඩුවට එන්නෙපා..:)
    :lol::lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ මංදා බන් ඕවා...මම ෆෝන්ස් ගැන දාන්නේ කාටවත් ඒවා ගන්න කියලා නෙමේ..ෆෝන්ස් ගැන,camera,electric බඩු ගැන හොයන එක මගේ hobby එකක්.ඉතින් මම දැකපු දෙයක් මේකේ share කරගන්නවා විතරයි..මිනිස්සු එක එක විදිහයි නේ..මම නම් කාටවත් පේන්න ෆෝන්ස් ගන්නේ නැහැ..ගත්තත් ගන්නේ ආසාවට.මමනම් කියන්නේ අපිට කැමති දෙයක් අපේ මහන්සියෙන් හම්බ කරලා ගත්තට කමක් නැහැ.මොකද අපි හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙමේනේ..ඒත් අර උබ කිව්වා වගේ show එකට ෆෝන් ගන්න එකනම් මෝඩ කමක්.:)
    :yes::yes::yes:
    අනිවා මචෝ ,,,
    මම ඔයා කියන කතාවත් එක්ක එකගයි.
    අපි ඉන්නකන්නේ බන් මේ ඔක්කෝම.හැබැයි ඉතිං අපි දැනගන්න ඕනි අපේ ප්‍රමාණයට වැඩ කරන්න...
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ලංකාවෙ ගොඩක් එවුන් හරි මෝඩයි බං.. අපේ ජාතිය මේ කොහේ හරි රටකින් විසික් කරන ඕනම දෙයක් උඩ පැනලා අල්ලගන්න ජාතියක්නේ.. අපේ උන්ට ෆෝන් හරි ලොකුයි.. ෆෝන් එකෙනුයි, බයික් එකෙනුයි තමා ඌ මිනිහා කියලා පෙන්නන්නෙ.. කොහේ හරි සෙනඟක් මැද්දට ගිහින් පකා වගේ ඕක එළියට ඇඳලා වැඩ පෙන්නනවා.. වටපිටේ එවුන් ඌ දිහා බැලුවම හරි ලොකුයි ඌට.. ඌ හිතන්නෙ උගේ ෆෝන් එක දිහායි ඌ දිහායි පුදුමෙන් බලනවා කියලා.. අමු ගොබ්බයො.. අටපාස් වුණත් කමක් නෑ.. ජොබක් නැතත් කමක් නෑ.. ෆෝන් එකකුයි බයික් එකකුයි ගන්නවා ගොඩක් එවුන්.. තාත්තව මරාගෙන කාලා හරි.. එච්චරයි.. ලෝකෙට පේන්න බොරු සෝබන දැම්මට වැඩක් නෑ.. ඇතුලින් හිඟන්නෙක් නම්.. තමුන් දන්නවා තමුන් කවුද කියලා.. ඒ වගේම කවදා හරි ඒවා ලෝකෙට එලිවෙනවා.. එදාට රෙදි නැතුව තමා පාරෙ යන්න වෙන්නෙ..

    සල්ලි වලට කරන්න දෙයක් නැති එවුන් නම් ඔය ෆෝන් අරන් ඕන මගුලක් කරගත්තට අවුලක් නෑ.. මාස දෙක තුනක් පඩිය එකතු කරලා ඔය ෆෝන් එකක් ගන්නවට වඩා වටිනවා පොතක පතක දාගෙන අනාගතේ වෙනුවෙන් ඉතිරි කරන එක.. ලක්ෂ ගනන් දීලා ඔය මගුල් ගන්න එකේ තේරුමක් නෑනෙ බං..

    මං කිව්වෙ ලංකාවෙ ඉන්න සමහර එවුන් ගැන ඈ.. උඹල මාත් එක්ක රණ්ඩුවට එන්නෙපා..:)

    :lol::lol::lol: so true. ape patte innawa podi AL karana batto, unge demawpiyange mase padiya ekathu karamawath oya 4n ekakin bagayak ganna ba, but athe tiyan inne nikan lord pakeer wage. :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    අනේ මන්දා බං.. මට නම් ෆෝන් ගැන ආසාවක් නෑ.. මහ විකාර වැඩ.. කතාබහ කරන්න සාමාන්‍ය ෆෝන් එකක් තිබුණම ඇති.. අනික ඕවයෙ බැටරිය බහිනවනේ හුටස් ගාලා.. අන්තිමට ඔය මගුල් වල ඩිස්ප්ලේ එක ලැප්ටොප් එකක් සයිස් කරලා එයි.. කෝල් එකක් අරන් හමාරයි.. මම නම් දැකලා නෑ එක වැදගත් මහත්මයෙක් ළඟවත් ඔය වගේ තඩි සයිස් ෆෝන් තියෙනවා..

    බලහල්ලා ඔය ලොකු පොන් තියන කොයි කවුරුත් ලග සාක්කුවේ මෙයින් එකක් තියෙනවා :lol::lol::lol:

    nokia-1280.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිරා කතාව බන් ... :yes: බස් එකක දැන් නැගල බලපන්කො රොබෝලා වගේ :rolleyes:

    අපෝ... කතා කරලා වැඩක් නැහැ බං.. සමහර එවුන් ගාව තියෙන ෆෝන් උන්ගෙ අල්ලට වඩා ලොකුයි.. අත් දෙකෙන්ම අල්ලලා කනේ තියාගන්නවා.. හරියට පිටු දෙසීයෙ Ex Book එකක් වගේ..

    ඕනම දේකට සීමාවක් තියෙන්න ඕනි බං.. මං කලින් කිව්වා වගේ ශ්‍රී ලංකාව කියන්නෙ පිටරට්ටු විසි කරන ඕනම මල හත්ජරාවක් උඩ පැනලා අල්ලගන්න ජාතියක්..

    අපේ රටේ වැඩියක් ඉන්නෙ රුපියල් හතලිස්දාහක් පනස්දාහක් වගේ පඩියක් ගන්න එවුන්.. සමහර එවුන්ට එච්චරවත් නෑ.. විසිදාහ, තිස් දාහ පඬි ගන්න එවුනුත් ඉන්නවා.. ඉතිං ලක්ෂ දෙක තුනක් දීලා ඔයින් ෆෝන් එකක් ගන්නවට වඩා හොඳ නැද්ද බං අනාගතේ වෙනුවෙන් ඒ ගාණ ඉතිරි කලා නම්.. ඇත්තටම මට නම් ඔච්චර ලොකු ෆෝන් ගන්න එක නම් මහම මහ අපරාධයක් කියලයි මටනම් හිතෙන්නෙ..

    අපේ බොසා මාසෙට ලක්ෂ ගණන් හොයන බුවෙක් බං.. වාහනම තියෙනවා හත අටක්ම.. ඒත් පොර පාවිච්චි කරන්නෙ Nokia 1200 එකක්.. උන් ෆෝන් පාවිච්චි කරන්නෙ පණිවුඩයක් හුවමාරු කරගන්න විතරයි..

    කොටින්ම කිව්වොත් අපේ රටේ කොල්ලො කෙල්ලොන්ගෙන් වැඩි හරියක් ඉන්නෙ පඩ ශෝ කාරයො.. අතේ සතේ නෑ.. ඒ වුණාට ඌ පොශ්.. සල්ලි තියෙන එකයි නැති එකයි බලාගන්න පුළුවන් ගේමක් නැතුව..

    ලොකු ෆෝන් පාවිච්චි කරන එක වැරැද්දක් නෙමේ.. ඒක එක එකාගෙ කැමැත්තනේ.. විනෝදාංශයටත් එහෙම ෆෝන් පාවිච්චි කරන අය ඉන්නවා.. ඒකෙ අවුලක් නෑ.. ඒත් පාවිච්චි කරන්න කලින් දෙපාරක් තුන්පාරක් හිතනවා නම් වටිනවා.. මෙච්චර ලොකු ගාණක් දීලා ෆෝන් එකක් අරන් වැඩක් තියෙද කියලා.. වැරදිලාවත් බිම වැටුණොත් ඔක්කොම ඉවරයිනේ..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes:
    අනිවා මචෝ ,,,
    මම ඔයා කියන කතාවත් එක්ක එකගයි.
    අපි ඉන්නකන්නේ බන් මේ ඔක්කෝම.හැබැයි ඉතිං අපි දැනගන්න ඕනි අපේ ප්‍රමාණයට වැඩ කරන්න...
    :yes::yes::yes:

    :lol::lol::lol: so true. ape patte innawa podi AL karana batto, unge demawpiyange mase padiya ekathu karamawath oya 4n ekakin bagayak ganna ba, but athe tiyan inne nikan lord pakeer wage. :lol:
    ඔව් බං.. ඇච්චො පැච්චො ගාව තමා ඔක්කොම මල විකාර තියෙන්නෙ.. ඔය කාලෙට ලව් සික් එක ගහනවනේ.. කොහොම හරි උන් බලන්නෙ කෙල්ලෙක් සෙට් කරගන්න.. තාත්තව හූරගෙන කාලා.. පවු අහිංසකයො..:lol:

    ඒ කාලෙ තමා ඉතිං ජීවිතේ හොඳම කාලෙ.. ඒත් දැන් ඉන්න එවුන් ඒ ජීවිතේ විඳින්න දන්නෑ බං..

    බලහල්ලා ඔය ලොකු පොන් තියන කොයි කවුරුත් ලග සාක්කුවේ මෙයින් එකක් තියෙනවා :lol::lol::lol:

    නැතුව කොහොමෙයි බං.. ඔය දඩාර ෆෝන් වල හලෝ කියන්න කට ගන්නකොටම බැටරි ලෝ වෙනවනේ..:lol:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    oka lankawe one lack wath wie man hithanne. oya dollar price ekatama ganda barida machanla lankawen ? patta phone eka mona wunath
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0

    බලහල්ලා ඔය ලොකු පොන් තියන කොයි කවුරුත් ලග සාක්කුවේ මෙයින් එකක් තියෙනවා :lol::lol::lol:

    nokia-1280.jpg

    :P math ganna inne... oke speaker eka awl hinda nogena inne:sorry:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අපෝ... කතා කරලා වැඩක් නැහැ බං.. සමහර එවුන් ගාව තියෙන ෆෝන් උන්ගෙ අල්ලට වඩා ලොකුයි.. අත් දෙකෙන්ම අල්ලලා කනේ තියාගන්නවා.. හරියට පිටු දෙසීයෙ Ex Book එකක් වගේ..

    ඕනම දේකට සීමාවක් තියෙන්න ඕනි බං.. මං කලින් කිව්වා වගේ ශ්‍රී ලංකාව කියන්නෙ පිටරට්ටු විසි කරන ඕනම මල හත්ජරාවක් උඩ පැනලා අල්ලගන්න ජාතියක්..

    අපේ රටේ වැඩියක් ඉන්නෙ රුපියල් හතලිස්දාහක් පනස්දාහක් වගේ පඩියක් ගන්න එවුන්.. සමහර එවුන්ට එච්චරවත් නෑ.. විසිදාහ, තිස් දාහ පඬි ගන්න එවුනුත් ඉන්නවා.. ඉතිං ලක්ෂ දෙක තුනක් දීලා ඔයින් ෆෝන් එකක් ගන්නවට වඩා හොඳ නැද්ද බං අනාගතේ වෙනුවෙන් ඒ ගාණ ඉතිරි කලා නම්.. ඇත්තටම මට නම් ඔච්චර ලොකු ෆෝන් ගන්න එක නම් මහම මහ අපරාධයක් කියලයි මටනම් හිතෙන්නෙ..

    අපේ බොසා මාසෙට ලක්ෂ ගණන් හොයන බුවෙක් බං.. වාහනම තියෙනවා හත අටක්ම.. ඒත් පොර පාවිච්චි කරන්නෙ Nokia 1200 එකක්.. උන් ෆෝන් පාවිච්චි කරන්නෙ පණිවුඩයක් හුවමාරු කරගන්න විතරයි..

    කොටින්ම කිව්වොත් අපේ රටේ කොල්ලො කෙල්ලොන්ගෙන් වැඩි හරියක් ඉන්නෙ පඩ ශෝ කාරයො.. අතේ සතේ නෑ.. ඒ වුණාට ඌ පොශ්.. සල්ලි තියෙන එකයි නැති එකයි බලාගන්න පුළුවන් ගේමක් නැතුව..

    ලොකු ෆෝන් පාවිච්චි කරන එක වැරැද්දක් නෙමේ.. ඒක එක එකාගෙ කැමැත්තනේ.. විනෝදාංශයටත් එහෙම ෆෝන් පාවිච්චි කරන අය ඉන්නවා.. ඒකෙ අවුලක් නෑ.. ඒත් පාවිච්චි කරන්න කලින් දෙපාරක් තුන්පාරක් හිතනවා නම් වටිනවා.. මෙච්චර ලොකු ගාණක් දීලා ෆෝන් එකක් අරන් වැඩක් තියෙද කියලා.. වැරදිලාවත් බිම වැටුණොත් ඔක්කොම ඉවරයිනේ..

    ඕක මෙහෙමයි මචන්, ලොකු ගණන් දීලා ඕවා ගත්තට කමක් නෑ ඕවයේ එන ෆීචර්ස් ඔක්කොම වගේ පාවිච්චි කරනවා නම්.....

    ඩිස්ප්ලේ එක ලොකු නිසා, පොරක් වෙන්න වගේ දේවල් වලට ෆෝන් එක යූස් කරනවා නම් තමයි ඒක විහිලුවක් වෙන්නෙ
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    බලහල්ලා ඔය ලොකු පොන් තියන කොයි කවුරුත් ලග සාක්කුවේ මෙයින් එකක් තියෙනවා :lol::lol::lol:

    හහහහහහා සිරාවටම
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඕක මෙහෙමයි මචන්, ලොකු ගණන් දීලා ඕවා ගත්තට කමක් නෑ ඕවයේ එන ෆීචර්ස් ඔක්කොම වගේ පාවිච්චි කරනවා නම්.....

    ඩිස්ප්ලේ එක ලොකු නිසා, පොරක් වෙන්න වගේ දේවල් වලට ෆෝන් එක යූස් කරනවා නම් තමයි ඒක විහිලුවක් වෙන්නෙ

    api wage hobby,aasawata 4n ganna epada a kiyane :sorry: