2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    රොකට් ගාව සුනිල් එදිරිසිංහයන් ගේ මේ තරම් සියුමැලිද කළුගල් සින්දුව තියෙනවා නං දෙන්නකෝ ප්ලීස් :)
    මේ ඉන්න ඔක්කොම එකතු කරගෙන :D
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    අද දීගෙක ගිය- සුනිල් එදිරිසිංහ මත්මයගෙ ගීතයක් :love:
    මේ වෙලාවෙ එළකිරි රේඩියෝ එකට සෙට් වෙලා ඉන්න ඔක්කොම අය එකතු කරගන්නවා අපේ රොකටත් එක්කම;)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    එළකිරි කොල්ලෙක්;15755795 said:
    අද දීගෙක ගිය- සුනිල් එදිරිසිංහ මත්මයගෙ ගීතයක් :love:
    මේ වෙලාවෙ එළකිරි රේඩියෝ එකට සෙට් වෙලා ඉන්න ඔක්කොම අය එකතු කරගන්නවා අපේ රොකටත් එක්කම;)

    මේකත් හොඳයි :yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මම එහෙම පිනක් හරි කරගත්තනෙ:P. ඒකට උඹල :lol::lol:

    සිරාවට අද පන්සලක් ලගින්වත් යන්න බැරි උනා බන්. :( අනේ මන්ද අපේ මිනිස් ජීවිත දැන් රොබෝ ජිවිත වගේ :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රොකට් ගාව සුනිල් එදිරිසිංහයන් ගේ මේ තරම් සියුමැලිද කළුගල් සින්දුව තියෙනවා නං දෙන්නකෝ ප්ලීස් :)
    මේ ඉන්න ඔක්කොම එකතු කරගෙන :D

    අනිවා....අහමු

    එළකිරි කොල්ලෙක්;15755795 said:
    අද දීගෙක ගිය- සුනිල් එදිරිසිංහ මත්මයගෙ ගීතයක් :love:
    මේ වෙලාවෙ එළකිරි රේඩියෝ එකට සෙට් වෙලා ඉන්න ඔක්කොම අය එකතු කරගන්නවා අපේ රොකටත් එක්කම;)

    එල එල

    ඔය එක්කම පුලවන් නම් වෙනසකටත් එක්ක

    දීපිකා ප්‍රියදර්ශනිගේ - ප්‍රේමයට නිම් හිම් නැති ...උල්පත උනා යැයි ඔබම කි --කවියානනේ කියන සින්දුව
     
    Last edited:
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මේකත් හොඳයි :yes:
    නරකයි කියපන් බලන්න කපනවා දිව
    4.gif
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සිරාවට අද පන්සලක් ලගින්වත් යන්න බැරි උනා බන්. :( අනේ මන්ද අපේ මිනිස් ජීවිත දැන් රොබෝ ජිවිත වගේ :(
    බෞද්ධ අපි පන්සලකට යැවෙන්නෙ මාසෙට එක පාරක් විතරයි. ඒකවත් පිලිවලකට යමන්:(:(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
    යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
    එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
    නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා

    පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //

    මා සිටියත් ඉවසා ගෙන නෙතේ කඳුළු නොසලා
    අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
    ඇගේ නෙතින් කඩා හැළුණු කඳුළු මතක් වීලා
    කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා

    පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //

    අද දීගෙක...
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    අනිවා....අහමු

    එල එල

    ඔය එක්කම පුලවන් නම් වෙනසකටත් එක්ක

    දීපිකා ප්‍රියදර්ශනිගේ - ප්‍රේමයට නැති ...උල්පත උනා යැයි ඔබම කි --කවියානනේ කියන සින්දුව
    :love::love:

    ලස්සන සින්දුවක්​