2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් අපේ කටින පිංකම හෙට.....බොස්ටන් පන්සලට පින් කැමති හැමෝම එක්වන්න
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් අපේ කටින පිංකම හෙට.....බොස්ටන් පන්සලට පින් කැමති හැමෝම එක්වන්න

    එල අනිවා.....! සාදු සාදු... සාදු....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් අමරදේව ගයනා කරන රත්නත් ශ්‍රී රචනා කරපු

    සුදු නෙළුම කෝ සොරබොර වැවේ


    අහමු

    ඉන්න හතර පස් දෙනාත් එකතුකරගෙන
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක long weekend එකක් නිසා කට්ටිය අඩුයි වගේ....!

    එකනෙමේ ...අද වැහිනවනේ ගොරවලා ලංකාවට ....අනිකට 8ට ඇවිත් හිටපු ය දැන් ගිහින්
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් අමරදේව ගයනා කරන රත්නත් ශ්‍රී රචනා කරපු

    සුදු නෙළුම කෝ සොරබොර වැවේ


    අහමු

    ඉන්න හතර පස් දෙනාත් එකතුකරගෙන

    ලස්සන සින්දුවක් මචන්......!