2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මමත් දැන් දොයිය ගන්න යනවා මචන්zzලා!
    අද මට පට්ටම පට්ට හැපී දවසක්
    කට්ටියටම ගුඩ් නයිටියක්ම වේවා!
    රොකටා එළටම ෂෝ එක කරනවා මචන්!

    8.gif
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පොඩ්ඩක් වෙනස් කරමු ..උබ වැස්සට අහු වෙලා හින්ද...


    තෙත් වෙලා මම තෙත් වෙලා .......
    නෑ බන් මම ගෙදර ආපු ගමන් පිහදගත්ත :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හප්පා ...පැන්ටසිය කෑවා ....බලපන්කො සින්දුව කාලනේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි කොල්ලෙක්;15755883 said:
    මමත් දැන් දොයිය ගන්න යනවා මචන්zzලා!
    අද මට පට්ටම පට්ට හැපී දවසක්
    කට්ටියටම ගුඩ් නයිටියක්ම වේවා!
    රොකටා එළටම ෂෝ එක කරනවා මචන්!

    8.gif

    යකෝ හැපී නම් අද ඇහැරිලා හිටපන් ....


    සු රා
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    එළකිරි කොල්ලෙක්;15755883 said:
    මමත් දැන් දොයිය ගන්න යනවා මචන්zzලා!
    අද මට පට්ටම පට්ට හැපී දවසක්
    කට්ටියටම ගුඩ් නයිටියක්ම වේවා!
    රොකටා එළටම ෂෝ එක කරනවා මචන්!

    8.gif

    අද පන්සල් නොයා කෙල්ල බලන්න ගියා නේද :angry::angry: :P
    එල එල good night එහෙනම්
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එළකිරි කොල්ලෙක්;15755883 said:
    මමත් දැන් දොයිය ගන්න යනවා මචන්zzලා!
    අද මට පට්ටම පට්ට හැපී දවසක්
    කට්ටියටම ගුඩ් නයිටියක්ම වේවා!
    රොකටා එළටම ෂෝ එක කරනවා මචන්!

    8.gif
    ඇයි බන් අද කෑල්ලව හම්බෙන්න ගියාද :P
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අද පන්සල් නොයා කෙල්ල බලන්න ගියා නේද :angry::angry: :P
    එල එල good night එහෙනම්
    අනිවා එහෙම සීන් එකක් තමයි :yes::yes: ඉක්මනට නිදාගන්න යන්නෙ අද වෙච්ච ඒවා මතක් කරන්න ;);)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    එළකිරි කොල්ලෙක්;15755883 said:
    මමත් දැන් දොයිය ගන්න යනවා මචන්zzලා!
    අද මට පට්ටම පට්ට හැපී දවසක්
    කට්ටියටම ගුඩ් නයිටියක්ම වේවා!
    රොකටා එළටම ෂෝ එක කරනවා මචන්!

    8.gif

    :cool: ඇයි බන් යන්නේ .. ඉඳපන් :cool:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මේක long weekend එකක් නිසා කට්ටිය අඩුයි වගේ....!

    කට්ටියම පන්සල් යන එක පැත්තකින් දාලා අද හොද ෆන් එකක් ගන්න ට්‍රිප් ගිහින් වගේ :P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;15755883 said:
    මමත් දැන් දොයිය ගන්න යනවා මචන්zzලා!
    අද මට පට්ටම පට්ට හැපී දවසක්
    කට්ටියටම ගුඩ් නයිටියක්ම වේවා!
    රොකටා එළටම ෂෝ එක කරනවා මචන්!

    8.gif

    සුභ රාත්‍රියක් මල්ලි......!