ඔය කොයි හරී වෙලාවක මෙන්න මේකත් දෙන්න 
Linkin Park - Castle of Glass (Medal of Honor Warfighter) version
ඔය කොයි හරී වෙලාවක මෙන්න මේකත් දෙන්න 
Linkin Park - Castle of Glass (Medal of Honor Warfighter) version
එක ඇත්ත.... අර Aashiqui 2 එකේ මුහුරත් එකෙත් උ කියන්නේ බොක්කෙන්ම..... recording එකේ වගේම ලස්සනට ඒ විදියටම කියනවා....!
Arjith Singh සහ Ankit Tiwari දෙන්නම අලුත් නේ. ඒ නිසා බොක්කෙන්ම කියනව්...



එයාගේ වෙන සින්දු අහල නැද්ද ?
මචන් baraha dil mein ika sawal aya
දෙන්නකෝ මේ රොබින් කොලුවට අහන්න....

සිත ගොළු වෙනවා
අත වෙවුලනවා
හදවත ගැස්සෙනවා
උඹව රෑට දොයි කරවන්නෙ මේ සින්දුව ප්ලේ කරල නේදඅහපන් මම කියන්නේ බොරුද කියලා...

ලයට තුරුළු පාලුවෙන්
මීදුමෙන් වෙලා ගොසින්
හදෙහි ඇදී පින්තාරුව
හදෙහි ඇදී පින්තාරුව
බොද වෙලා ගොසින්
බොද වෙලා ගොසින්
මම අසම සින්දුවක්
බොහොම ස්තුති මේක දුන්නට මචන්





උඹව රෑට දොයි කරවන්නෙ මේ සින්දුව ප්ලේ කරල නේද![]()
අහපන් මම කියන්නේ බොරුද කියලා...
