2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කොච්චි ට්‍රැවල් එකකට
    පට්ට ෆන් එකකට
    පට්ට අයිටම් එක නොවේද :love:

    සිරාවට ඕක නැතුව මොන ෆන්ද සින්දු කියල
    ඕක නැතුව සින්දුව නිකන් නිර්වස්ත්‍ර වෙලා වගේ :P
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සිතල මද පවනේ
    මගේ බඩ දගලන්නේ
    6.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට ඕක නැතුව මොන ෆන්ද සින්දු කියල
    ඕක නැතුව සින්දුව නිකන් නිර්වස්ත්‍ර වෙලා වගේ :P
    එකෙන්ම මචන් සෙට් වෙන්න නියම භාණ්ඩේ
    පට්ටම අයිටම් එක මමත් ආසයි