මට මගේම නොවූ ආදරයක් තිබුනාමා දිහා බලා සුසුමන් සලා ආදරෙයි කියා නොකියා ගියා![]()
මට මගේම නොවූ ආදරයක් තිබුනාමා දිහා බලා සුසුමන් සලා ආදරෙයි කියා නොකියා ගියා![]()
මම නම් නෑ ඔන්න හේ හේරොකටා අනිත් එවුන් වගේ වාචාල කතා කියා නැහැනේ ....එකයි සුපිරි.....
දැන් අනිත් එවුන් නැහැ නේද මෙතන![]()


අපේ පොඩි එකා හිනා වෙනවා මේ සින්දුවටගෙදරදීත් දානවා කවාගන ලේසි
බලාගෙන උඹට ඔය හිරවෙලා තියන කොත්තුවත් එලියට එයි ඕක අහද්දීඅපේ පොඩි එකා හිනා වෙනවා මේ සින්දුවටගෙදරදීත් දානවා කවාගන ලේසි


මම නම් නෑ ඔන්න හේ හේ
උබට නඩු දාවිද දන්නෙ නෑ අනිත් උන්![]()



මම නම් නෑ ඔන්න හේ හේ
උබට නඩු දාවිද දන්නෙ නෑ අනිත් උන්![]()



මට මගේම නොවූ ආදරයක් තිබුනා


ඉන්නවා ඉන්නවාඔව් ඔව්...දැන් චුටි පැටවුටත් කැමති කලාකාරයෝ ඉන්නවා....






අපි පොඩිම කාලේ අපිත් එහෙම ඉන්න ඇති නේද කියලා මට හිතෙනවා එතකොට බලාගෙන උඹට ඔය හිරවෙලා තියන කොත්තුවත් එලියට එයි ඕක අහද්දී![]()




අද මුණු පොතේ හැමතැනම, මට මගේම නොවන මොකක් හරි එකක් ගැන තමා දල තිබ්බේ
ඇයි බන් ඒ