අද මුණු පොතේ හැමතැනම, මට මගේම නොවන මොකක් හරි එකක් ගැන තමා දල තිබ්බේ
ඇයි බන් ඒ
අපෝ කියන්න බැහැ .....අනිත් එවුන් මහම මහා එපා කරපු ජාතියක්...කිසි අන්ගපුලාවක් නැහැ.....කටවල් කක්කුස්සි වගේ![]()



ඕක මෙහෙමත් කියන්න පුළුවන්
මට මගේ නොවන පස්සක් තිබුනා

ඕක ස්කවියට මරු කොමිය බන් පික් එකක් හදල උගේ නුලක දාන්න මාරුඒක උබේ නොවුන හේතුව මෙතන පබ්ලික් කරගන්න එපා පුටේ...
උඹ ඇඳන් ඉන්නෙ උඹේ නොවන ජොකෙක්ද ??ඕක මෙහෙමත් කියන්න පුළුවන්
මට මගේ නොවන පස්සක් තිබුනා



උබව මම කලින් දන්නෙත් නෑ බොල
![]()
ඕක ස්කවියට මරු කොමිය බන් පික් එකක් හදල උගේ නුලක දාන්න මාරු


මම දැන් ඇදගෙන ඉන්නේ ටොමි ජෝකෙක්උඹ ඇඳන් ඉන්නෙ උඹේ නොවන ජොකෙක්ද ??![]()

මම කලින් ආවේ gayathra28 කියල එකකින්...password අමතක වෙලා හැදුවා අලුතෙන්...
මේ අවුරුද්දේ තම වැඩිපුර එන්න ගත්තේ....දැන් ගංජා ගහල වගේ....මේක නැතුව බැහැ



