Mama nam ahagena neme inne...eth Radio banner eka dakkama comment ekak noda yanna bari bawa theruna..... Coola ehenam hodata karagena yanna...... Elaz![]()
මට දෙන්න Chris Brown ගේ Beautiful people සින්දුව.....!
මම මේකට එකතු කරගන්නවා මගේ ජීවිතේ මට ලැබුණු බොක්ක යාලුවෝ සෙට් එකම....!
එළකිරි රේඩියෝ අහන උන්වත් එකතු කරගන්න...