2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    දිරිය දියණී අභීත දියණි තරම් ලස්සන නෑ වගේ
    මට ඉස්සර වගේ අහන්න කරන්න ලැබෙන්නේ නම් නෑ..
    2012 ආපු එකක් තියෙනවා ඒකනම් එල ඇති
    මම හොයල දෙන්නම්..


    ඕව් බන් මම දවස 3 ක් විතර තමා බැලුවේ. එක කම්මැලි හිතෙනවා බලන්න. අර අපි ඉස්සට කතා උන
    YI SAN කතාව නම් හොදයි
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඕව් බන් මම දවස 3 ක් විතර තමා බැලුවේ. එක කම්මැලි හිතෙනවා බලන්න. අර අපි ඉස්සට කතා උන
    YI SAN කතාව නම් හොදයි

    ඔය කතාවෙන් පස්සේ දොං යී ගියා නම්
    ඔය අවුල වෙන්නේ නෑ..

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අභීත දියණි ඔයානේ.....

    සිර්යාවේ කුමාරි ....


    කටිනෙ ඉවරයි මම අව බොල .....පෙත්තටම කල ඉන්නේ .....


    මෙතන මොකද වෙන්නේ....

    අද කවුව්ද බන් radio කරන්නේ ...මම කලින් දැකල නැහැනේ
    :lol::lol::lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    දිරිය දියණී අභීත දියණි තරම් ලස්සන නෑ වගේ
    මට ඉස්සර වගේ අහන්න කරන්න ලැබෙන්නේ නම් නෑ..
    2012 ආපු එකක් තියෙනවා ඒකනම් එල ඇති
    මම හොයල දෙන්නම්..


    me kathawe jiwitheta ganna puluwan dewal godaaak thiyanawa ara hama eekatama wada. issella giya ewa entertainment witharai
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළමකිරි ෂෝ 1ක් තිබුනා..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා

    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!

    tumblr_lgzoa3oDEO1qbn0fa.gif


    :love::love::love::love: