IJSE එකේ Comprehensive Master Java Developer (CMJD) ගැන විස්තර දන්න අය මට පොඩ්ඩක් කියනවද?
ඒ කිව්වේ මචන්,
* මේකට තියෙන පිලිගැනීම,
* ගාස්තු/වෙනත් අයකිරීම්,
* මේ course එක සම්පූර්ණ කරන්න ගතවෙන කාලය,
* පාර්ට් ටයිම් කරන්න පුළුවන්ද, වගේ දේවල් ගැන.....?
ඒ කිව්වේ මචන්,
* මේකට තියෙන පිලිගැනීම,
* ගාස්තු/වෙනත් අයකිරීම්,
* මේ course එක සම්පූර්ණ කරන්න ගතවෙන කාලය,
* පාර්ට් ටයිම් කරන්න පුළුවන්ද, වගේ දේවල් ගැන.....?
Last edited: