Java course @ IJSE

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    IJSE එකේ Comprehensive Master Java Developer (CMJD) ගැන විස්තර දන්න අය මට පොඩ්ඩක් කියනවද?

    ඒ කිව්වේ මචන්,
    * මේකට තියෙන පිලිගැනීම,
    * ගාස්තු/වෙනත් අයකිරීම්,
    * මේ course එක සම්පූර්ණ කරන්න ගතවෙන කාලය,
    * පාර්ට් ටයිම් කරන්න පුළුවන්ද, වගේ දේවල් ගැන.....?

    Last edited:

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    bumpiyoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,857
    1
    15,564
    113
    ijse කියන්නෙ ijts එකෙන් කඩන් ගිය සෙට් එක නේද?
     
    • Like
    Reactions: pody malli

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    http://www.ceylonlinux.com/
    මේකෙ වැඩ කරන කවුරු හරි ඉන්නව නම් අහල බලන්න එතන ඉන්නව මම හිතන්නෙ ඔය කොර්ස් එක කරපු අය.

    සම්පූර්ණ ගාස්තුව 105000 ක් වෙනව අවුරුද්දටම.
    පළවෙනි මාස 6ට 60000ක් වෙනව.
    එක පාර ගෙවනකොට 40% ඩිස්කවුන්ට් දාල දෙනව.
    ඊට අමතරම වෙන නන් ගාස්තු නෑ දන්න විදිහට නම්.ගෙවන්නත් හදා ගන්න පුළුවන් ඒවට ලැබෙන ඩිස්කවුන්ට් එහෙම නන් කතා කරලම බලන්න වෙනව.

    අවුරුද්දක් වෙනව සම්පූර්ණ කාලයම.පළවෙනි මාස හය නම් පාර්ට් ටයිම් කරන්න අමාරුයි.සතියෙ දවස් වල ක්ලාස් තියෙන්නෙ.අපි කරනකොට නම් කිව්වෙ දවස් දෙකක් එන්න කියල.අන්තිමට දවස් 7ම ලැබ් එකේ.
     
    thanx,
    wena kawruth natdooooo.......
     
    අෆ්ෆොයි.....අපි වගේ දුගී දුප්පත් ජනයට ගැලපෙන්නේ නෑ වගේ...:sorry::sorry::sorry:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    අෆ්ෆොයි.....අපි වගේ දුගී දුප්පත් ජනයට ගැලපෙන්නේ නෑ වගේ...:sorry::sorry::sorry:
    mehemane mali oya eka para gana nisa ne,api natan A/L class walata aurudakata oita wada wiyadam karanawa.gewana hada gana puluwan nisa katha karala balana.

    math eka para gewe ne.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    padu ne machan..
    oya ganata owa igenaganna be pitin
    oya weda tika hodtma puluwannam..ubawa aniwa gannawa companies
    ne kiyala hemadeyakma start karannepa..
    :yes::yes:
    hariyata karana puluwan nan masekin oya gana hoyana puluwan freelancer karala.mama karala thiyenawa.danta nawathala thiyene campus weda nisa. eka nisa eka sure.hebai hariyata karana oni.masekata hoda project 2kak goda danawa kiane oya gana nikanma enawa.