Hutch 49 Package

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Machanla menna mage Hutch 49 2G Package eke Speed eka:rofl::rofl:
    Ubalageth mehemada?:rolleyes:

    sqbj.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    Hutch 49 2G package ekata dena speed eka 100kbps ne bn..:yes:
    Me ceen eka mata vitharada wela tyenne nattham ubalageth ehemada?:rofl::rofl::P
    මම හච් පාවිච්චි කරන්නෙ නැහැ මචං.. කලින් මිඩ්නයිට් පැකේජ් එක පාවිච්චි කලා.. ඒක දැන් නැද්ද කොහෙද..
    ​
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මාර කේස් එක නේ මචන්. මම ඕක දවස් කීපයකට කලින් ටෙස් කරන්න ඇක්ටිවේට් කරා මගේ ආව් 8-12kbps මම එයාලට කතා කරාම කිව්වා. ත්‍රීජී ඩොන්ගල් වලට ඒ ස්පීඩ් එක එන්නේ නෑලු.

    ඔයා යන්නේ ඩොන්ගල් එකකින්ද , ෆෝන් එකකින්ද? මට සිග්නල් තිබිලත් සීයක් එන්නේ නෑනේ බන්. :( ඔහොම එනවනම් මමත් හච් වලට යනව මේ ඩයලොග් එක අතඇරල. :D
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මම හච් පාවිච්චි කරන්නෙ නැහැ මචං.. කලින් මිඩ්නයිට් පැකේජ් එක පාවිච්චි කලා.. ඒක දැන් නැද්ද කොහෙද..
    ​

    maath me nikan meka aran baluwe bn..:P
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    කඩ්ඩ බැරි එකා;15765374 said:
    මාර කේස් එක නේ මචන්. මම ඕක දවස් කීපයකට කලින් ටෙස් කරන්න ඇක්ටිවේට් කරා මගේ ආව් 8-12kbps මම එයාලට කතා කරාම කිව්වා. ත්‍රීජී ඩොන්ගල් වලට ඒ ස්පීඩ් එක එන්නේ නෑලු.

    ඔයා යන්නේ ඩොන්ගල් එකකින්ද , ෆෝන් එකකින්ද? මට සිග්නල් තිබිලත් සීයක් එන්නේ නෑනේ බන්. :( ඔහොම එනවනම් මමත් හච් වලට යනව මේ ඩයලොග් එක අතඇරල. :D

    naa machan un kiyana kathawa hari..:yes: matath kalin oya speed eka thama awe. ada mokak hari wire ekak maru wela hutch eke..:lol: ekai me..
    atha arala gyath wadak wen nathi wei bn..ubalage ara kalin qwa speed eka thama enne..:yes:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    හරි ඔන්න උබලගෙ බලවත් ඉල්ලීම පරිදි මේ ත්‍රෙඩ් එක අයින් කරන්න කියලා GTRZ අයියාට Msg එකක් දැම්මා!:rofl::rofl: