



Hutch 49 2G package ekata dena speed eka 100kbps ne bn..
Me ceen eka mata vitharada wela tyenne nattham ubalageth ehemada?![]()
ඔහොම එනවනම් මමත් හච් වලට යනව මේ ඩයලොග් එක අතඇරල. 
මම හච් පාවිච්චි කරන්නෙ නැහැ මචං.. කලින් මිඩ්නයිට් පැකේජ් එක පාවිච්චි කලා.. ඒක දැන් නැද්ද කොහෙද..

Apo oya magula active karanna epa ban, mata oken 15GB walata kela una![]()
Yakoo ma seen ekath chatr karanna epa.......
Hutch ekatath hari wage.


කඩ්ඩ බැරි එකා;15765374 said:මාර කේස් එක නේ මචන්. මම ඕක දවස් කීපයකට කලින් ටෙස් කරන්න ඇක්ටිවේට් කරා මගේ ආව් 8-12kbps මම එයාලට කතා කරාම කිව්වා. ත්‍රීජී ඩොන්ගල් වලට ඒ ස්පීඩ් එක එන්නේ නෑලු.
ඔයා යන්නේ ඩොන්ගල් එකකින්ද , ෆෝන් එකකින්ද? මට සිග්නල් තිබිලත් සීයක් එන්නේ නෑනේ බන්.ඔහොම එනවනම් මමත් හච් වලට යනව මේ ඩයලොග් එක අතඇරල.
![]()
matath kalin oya speed eka thama awe. ada mokak hari wire ekak maru wela hutch eke..
ekai me..
naa machan un kiyana kathawa hari..matath kalin oya speed eka thama awe. ada mokak hari wire ekak maru wela hutch eke..
ekai me..
atha arala gyath wadak wen nathi wei bn..ubalage ara kalin qwa speed eka thama enne..![]()

කඩ්ඩ බැරි එකා;15765565 said:මමත් හච් වලට පනින්න හිටියේ..![]()
