රන්ජා ආවා

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    අඩේ බන් ලංකාවෙ හොදට ෆිල්ම් ගහන්න පුළුවන් උන් ඉන්නවනෙ.හොදට රගපාන්න පුළුවන් සෙට් එකක් ඉදිය නන් බොලිවුඩ් වගේ තමා
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රන්ජන් රගපාපු හොදම ෆිල්ම් එක තමා මේක.අනිත්ව නම් මෙලෝ රහක් නැහැ...



     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    copy karala hari kamak na, hoda film ekak karapan salli nasthi nokara, film ekak karoth jothi palage sinduwak danne nathuwa ba munta , nodakin witharak
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,198
    113
    Nugegoda
    Preview එක ෆිල්ම් එකට වඩා කොහොමත් ලස්සනයි. එදා 2005දී රන්ජන්ගෙ වන්ශොට් ෆිල්ම් එකේ Preview එක බලල වශීවෙලා ෆිල්ම් එක බලල කරගත්ත මෝඩකම තවපාරක් කරගන්න මං කැමති නෑ. රන්ජන් ෆිල්ම් එකක් කරොත් cha-max ම තමා,:P:no:

    ආ තව දෙයක් සුන්ල් ටියි සුදේශ් වසන්තයි සෙට් වුනා කියන්නේ ඊටත් වඩා චාටර්
     
    Last edited:

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    රන්ජන් රගපාපු හොදම ෆිල්ම් එක තමා මේක.අනිත්ව නම් මෙලෝ රහක් නැහැ...





    අනිවා ~~ මම මේක දෙපාරක් බලල තියෙනවා !!:yes::yes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අනෙ රන්ජන්ගෙ ගොම් පාර්ට් බලනවට වඩා හොදයි ටිකට් එකේ සල්ලි වලින් බල්ලන්ට ආප්ප අරන් දෙනවා.
    ඔකෙ ඉන්න කෙල්ලො ඔක්කොටම ඕකා කෙලින්න නම් ඇති එක ශුවර්.
    ආගමක් නැති ප්‍රබාකරන ත්‍රස්තවාදියෙක් කියල කියන්න බැරි වුන ගොත්යෙක් ඔකා ඉස්සර.මැදපෙරදිග කානතා නිදහස කතා කරන ගමන් ස්ත්‍රී දුශන චොදනා තියෙන එකෙක්. ඔකට චන්දෙ දුන්න එවුන් ඔක්කොටම වඩා හරක් නෙමෙයි,ගොන් බදින කනු.