Can You Really Be Anonymous Online?

Can You Really Be Anonymous Online?

  • mama anonymous wenna kramayak dannawaa

    Votes: 11 44.0%
  • mama dannaa...ei wunaata danna aya innawaa..

    Votes: 4 16.0%
  • danna aya sitina bawa wishwaasa karanawaa..

    Votes: 3 12.0%
  • baa kaatawath baaa

    Votes: 7 28.0%

  • Total voters
    25

prabo22

Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    what is mean by Anonymous ,, i don't know who you are,, you don't know who i am,, well we all Anonymous :confused:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mama ahanne machan 100% kaatawath oyaawa hoyaaganna bariwenna ISP ekata hari defense ekata hari kaatawath:yes:


    kawadawath katawath net eke invisible inna be. mama langadi dekka news walata NZ kollek, thawa ekak ekka set wela CIA, FBI and thawa US sites godak hack karala, oya wage site ekak hack karana ekek kawadawath elipita oowa karanne ne, uuwa me langakadi allala nadu ahuwa, uuta 2yrs yanakam, email wath check karanna beri wenna thamay theenduwa dunne. anyway uuta support karapu anik eka US ekek, uuwa 120 yrs hire yawala.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    99% ක්ම පුලුවන්,

    මම දන්න අය නම් ඉන්නවා, ඒත් ඒක ලේසි වැඩක් නෙමෙයි, තාක්ශනය කොච්චර පාවිච්චි කලත්, කොච්චර දැනුමක් තිබ්බත් මිනිස් මොලේ සහ සිතුවිලි වල තියෙන දුර්වලතා හින්දා තමයි අපි අහුඋනොත් අහු වෙන්නෙ,

    ඒත් එහෙම ඉන්න එක හිර ගෙයක් ඇතුලෙ ඉන්නවා වගේ වැඩක් ඒ නිසා කාට උනත් වැඩිකල් එහෙම ඉන්න බැ.

    මම කියන්නෙ IP Hide කරලා වගේ චූවැඩ කරලා නෙමෙයි, ඊට වඩා ගොඩාක් සංකීර්න ක්‍රම තියෙන්වා, සමහරු Internet එන්න පාවිච්චි කරන්න තමන්ගෙම Protocol or encryption methods. අන්තිම node එකෙන් තමයි එලියට එන්නෙ,

    Deep Web පාවිච්චි කරන හොඩක් අය ඒවගේ තමයි, ඒත් මේ ලගදි SlikRoad එකත් FBI එකෙන් Raid කලේ එකක් කරපු ගොන් වැඩක් හින්දා, ඒකෙන් SilkRoad එකේ හිටපු ගොඩක් අයට ප්‍රශ්නයක් උනා.

    ඒ නිසා අපි මිනිස්සු වෙලා ඉන්නකල් 100% නම් බැ.

    26262044.jpg


     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    bahamayi kinna ba macn. bt ip hide krala wage podi dekin baa.

    ara netwrok module eka gana poddak igena gattama hita gataki.

    math wadiya danne na owa gana.

    bt mata danena widihata un allanne 70% witra kapati kama yodala e kiyanne tecknologi thibba kila baa kapati kamath oni .
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    කව්රුත් ටෝර් පාවිච්චි කරන්නේ නැද්ද? මේකෙන් ගොඩක් දුරට ඇනොන් බ්‍රවුස් කරන්න පුළුවන් හැබැයි ඉතින් පොඩ්ඩක් කොමන් සෙන්ස් පාවිච්චි කරන්නත් ඕනේ.

    https://www.torproject.org/

    මේකෙන් ටෝර් බ්‍රවුසර් බන්ඩ්ල් එක ඩවුන් කරලා යන්න.

    PS
    ඕකෙන් ඩීප් වෙබ්/හිඩ්න්/අනියන් වෙබ් බ්‍රවුස් කරන්න පුළුවන්. බට් පරිස්සමෙන් ඕකෙන් කුණු ගොඩවල් වලට ඇබ්බැහි වෙන්නත් පුළුවන්.
     
    Last edited: