2013 Oct 21 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපිත් ආවා........:cool:
    0002020B.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි radio නිවේදක මහතා වෙත,
    හිතවත් මහතනණනි ,
    රාත්‍රී 10 දක්වා හුදීජන පහන් සංවේගය උදෙසා ගැයෙන ගීත පමණක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.10න පසුව වෙගරිද්ම පමණක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර.මේ පිලිබදව ඔබ තුමාගේ අවදානය යොමු වනු ඇති බව බලාපොරොත්තු වෙමි.

    මිට,

    හිතවත්

    ගාසා
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    කන කෑම පිගාන හෝදන එක ලැජ්ජ වෙන්න දෙයක්ද බොල කිලුට්ටියෙ...
    baby-waving-bye-bye-smiley-emoticon.gif


    කන කෑම පිඟාන නෙමේ බොල...වැඩකාරකම් කරන ගෙදර ඉතුරු උන ඉදුල් පිගන් ටික නේ ඔය හෝදන්නේ අන්ජුවෝ ඔයා..සකලබුජම්
    baby-waving-bye-bye-smiley-emoticon.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගීත ඉල්ලීම් 1,

    මේ දිනවල එළකිරි ත්‍රෙඩ් තුල ඉහලින්ම වැජබෙන ...අහිංසක පළමු ආදරය පිළිබද ලියවුනු "ඇත්තටම ආදරේ කරනම් එන්න " ත්‍රෙඩ් එකේ අදර වන්තයන් හා වන්තයින් එකතු කරගෙන.


    අතින් වත් ඇත ඇල්ලුවේ නැහැ- අමරසිරි පිරිස් මහතා විසින් ගැයෙන ගීතය අහමු