ඈ බං මං මේ නිකන් අහන්නේ..
ඔය පිඟාන කෑවම
වතුර වීදුරු තුනක් බොන්න ඕනද බං..
ඔය වතුර විදුරු නෙවෙයි බන්

ඈ බං මං මේ නිකන් අහන්නේ..
ඔය පිඟාන කෑවම
වතුර වීදුරු තුනක් බොන්න ඕනද බං..

ඔව් ඔව්... ගහකට නැගල බාගෙනම වැඩෙ දෙන්න ඇති....![]()
අයිතිකාරයා දැන් මූව හොයනවලු...
මට බඩගිනි නෑ ..මට බඩගිනි නෑ .. මට බඩගිනි නෑ ..මට බඩගිනි නෑ ..මට බඩගිනි නෑ ..
අද සිතල නිසා උදෙන්ම දෙකක් ගෙන ඉන්නේ....
ආතල් කඩෙන සින්දු දෙන්න එපා හොදේ

මට බඩගිනි නෑ ..මට බඩගිනි නෑ .. මට බඩගිනි නෑ ..මට බඩගිනි නෑ ..මට බඩගිනි නෑ ..