2013 Oct 21 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුද බන් ඔය ත්‍රෙඩ් කියවන්න එපා කියපු එකා...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    headbanging-and-rock-fist-smiley-emoticon.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද සිතල නිසා උදෙන්ම දෙකක් ගෙන ඉන්නේ....


    ආතල් කඩෙන සින්දු දෙන්න එපා හොදේ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට බඩගිනි නෑ ..මට බඩගිනි නෑ .. මට බඩගිනි නෑ ..මට බඩගිනි නෑ ..මට බඩගිනි නෑ .. :no::no::no:
    :lol::lol::lol::lol:

    පට්ට කතාව
    කෑම මේ වෙලාවට දාන්න එපා බොලව්
    අපිටත් ආමාශ්‍යක් අගන්‍යාශයක් කියන
    අවයව තියෙන මිනිස්සු..

    :yes::yes::yes::yes: