SLT විනාඩි පහක් ඔන්ලයින් විනාඩි පහක් ඕෆ් ලයි&#
අද උදේ ඉඳන්ම එහෙමයි.. SLT එකට කෝල් එකක් දුන්නා..අදාල අංශ වලට යොමු කලා කියනවා..ඔය කිව්වට හදන්න දවස් තුන හතරක් යයි. එකේ වැඩ කරන මහතැන් කෙනෙක් එහෙම නැද්ද මේ මොකද කියලා බලන්න පුලුවන්...ඔෆ්ෆ් ලයින් යන වෙලාවට රවුටරේ ඉන්ටර්න්ට් බල්බ් එක රතු පාට වෙනවා...

winaadi pahak kiwwata hariyatama winaari pahak nemei .ee wagei welaawak...