mona signal dha ban...mage kaamareta adu gaane dongle ekakatawath signal naahe he ....ane manda ubalanam...signal thiyanawanam wara Lankabell me api wage...

අද උදේ ඉඳන්ම එහෙමයි.. SLT එකට කෝල් එකක් දුන්නා..අදාල අංශ වලට යොමු කලා කියනවා..ඔය කිව්වට හදන්න දවස් තුන හතරක් යයි. එකේ වැඩ කරන මහතැන් කෙනෙක් එහෙම නැද්ද මේ මොකද කියලා බලන්න පුලුවන්...ඔෆ්ෆ් ලයින් යන වෙලාවට රවුටරේ ඉන්ටර්න්ට් බල්බ් එක රතු පාට වෙනවා...winaadi pahak kiwwata hariyatama winaari pahak nemei .ee wagei welaawak...
හුටා මේක උන්ගේ අවුලක්ද....?? මටත් ඊයේ ඉදන් ඕක වෙනවා.... මම හිතුවේ රවුටරේ කේස් එකක්වත්ද කියලා..... 
ithin kohomada ban oka koranne..mama danne speed eka check karanna witharayi...Check your adsl signal strength from the adsl modem. May be it's at the threshold.


මෙලෝ මලදානයක් කරන්න බෑ විනාඩි දහයෙන් දහයට Disconnect වෙනවා 
ගේම් එකක් ගහන්නත් නෑ විනාඩි දහයෙන් Timeout වෙනවා 
මමත් හිතුවේ අපේ ලයින් එකේ අවුලක් කියලා. බැලින් නම් මේක ලොකුවටම යන එකක් වගේ 
router ekata log weyaithin kohomada ban oka koranne..mama danne speed eka check karanna witharayi...![]()
මගෙත් හිටපු ගමන් ඔක්කොම රතු පාට වෙලා computer එකත් off වෙලා ගෙදර කරන්ට් එකත් cut off වෙනව බන්![]()


හුටා.... 



ithin ban awurudu 2 k hondata wada kalaane..Attenuation (dB): 57.0
lol
thoge gedara kochchara durinda thiyenne box eke idan...![]()

ඔව් බං. මගෙත් දැන් දවස් තුන හතරක ඉඳලා විනාඩි දහයෙන් දහයට අවුල් යනවා. බැරිම තැන අද කෝල් කරලා කිව්වා. හෙට දිහාට එන එකෙක් එයි කියලාමෙලෝ මලදානයක් කරන්න බෑ විනාඩි දහයෙන් දහයට Disconnect වෙනවා
ගේම් එකක් ගහන්නත් නෑ විනාඩි දහයෙන් Timeout වෙනවා
මමත් හිතුවේ අපේ ලයින් එකේ අවුලක් කියලා. බැලින් නම් මේක ලොකුවටම යන එකක් වගේ
