2013 Oct 21 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කලපව් මතක් වී සැම තෙත් වෙනවා....

    සියක් වාරයක් මැරී මැරී උපදිනවා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    b0208.gif
    friendship-handshake-smiley-emoticon.gif
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    අඩේ මල්ලියේ නරක මිතුරන් පිලිගන්න ඒපා කියන සොන්ග් එක තාම දුන්නෙ නැතෝ.:angry::angry::angry:

    මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා......
    ලව් හොයන්ට බුකියටනම් යන්ට එපා.....
    වැරදිලවත් එළකිරිනම්... එන්ට එපා......
    ආවත් අපේ නිග්ගට ** දෙන්ට එපා....
    :(
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මම යනවා සහෝලා.....
    කකුල රිදෙනවා.....
    ශෝ එක දිගටම ගින්දර වගේ කරන්න කෑන්ඩියන් සහෝ...
    සුබ රෑයක් සියලුම දෙනාට....

    මැරෙන්ඩ තරම් අමාරු උනොත් මෙකේ ස්ටේටස් එකක්වත් දාලා මැරියන්.
    කාලෙකින් කැරම් අතක් ගැහුවේ නෑ බන්.
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    කලපව් මතක් වී සැම තෙත් වෙනවා....

    සියක් වාරයක් මැරී මැරී උපදිනවා

    මොකෝ බන් පැම්පේ චු ගියාද.:lol::lol: