free shipping චාටර් ද ?

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Free shipping බඩු post office එකෙන් උස්සනව කියන්නෙ ඇත්තද බං ?
    ( thread එකක තිබ්බෙ :D )
    Paid shipping වල protection එකක් තියෙන්නෙ කොහොමද ?
    උං කොහොමද free shipping ද නැද්ද කියල දැන ගන්නෙ ?

    දන්න අය කියමු බලන්න....:rolleyes:
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    මම ගෙනාපු සේරම ප්රී ෂිපිං. ඔක්කොම ගෙදරටම ආවා
     
    stephen007

    Well-known member
  • May 27, 2007
    1,041
    58
    48
    39
    මම ගෙනාපු සේරම ප්රී ෂිපිං. ඔක්කොම ගෙදරටම ආවා
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    1)Free shipping බඩු post office එකෙන් උස්සනව කියන්නෙ ඇත්තද බං ?
    2)Paid shipping වල protection එකක් තියෙන්නෙ කොහොමද ?
    3)උං කොහොමද free shipping ද නැද්ද කියල දැන ගන්නෙ ?

    දන්න අය කියමු බලන්න....:rolleyes:
    1) lankawe aiyyalage wada.pitaratin ena onema parcel akak obala awwata allala balanawa.un gattata apita mokuth karanna baha.complain kalath eetawada chater akak kanna wenawa.:P
    2) ups,dhl,fedex badu baragannakota check karala baara ganne.tracking thiyanawa.ubata parcel aka labenakota damage wala hari badu adu wela hari thiyanawanam unge jaathiya amathala hari replacement akak ganna puluwan.:yes:
    3)prashnaya pahadili madi.:confused:
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    1)Free shipping බඩු post office එකෙන් උස්සනව කියන්නෙ ඇත්තද බං ?
    2)Paid shipping වල protection එකක් තියෙන්නෙ කොහොමද ?
    3)උං කොහොමද free shipping ද නැද්ද කියල දැන ගන්නෙ ?

    දන්න අය කියමු බලන්න....:rolleyes:
    1) lankawe aiyyalage wada.pitaratin ena onema parcel akak obala,awwata allala balanawa.un gattata apita mokuth karanna baha.complain kalath eetawada chater akak kanna wenawa.:P
    2) ups,dhl,fedex badu baragannakota check karala baara ganne.tracking thiyanawa.ubata parcel aka labenakota damage wala hari badu adu wela hari thiyanawanam unge jaathiya amathala hari replacement akak ganna puluwan.:yes:
    3)prashnaya pahadili madi.:confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Free Shipping කියලා Shipping Method එකක් නෑ.
    ඔය Free Shipping කියලා Advertise කලාට අපි බඩුවට ගෙවන ගානෙන් SHipping Cost එකත් කවර් කර ගන්නව.

    Service එක Fedex, DHL වුනත් Free Shipping කියලා Advertise කරන වෙලාවල් තියනවා බඩුවෙ වටිනාකම අනුව.

    ගොඩක් China වගේ රටවල් වලින් ගන්න ලාබ Free Shipping කියලා Advertise කරනව බඩු Ship කරන්නෙ ලාබම Service එක පාවිච්චි කරලා. ඒව චීනෙදි නැති වෙන්නත් පුලුවන්. :yes:
    ලංකාවෙ Normal Post, Register Post වගේ. Register Post යවන්න යන ගාන වැඩියි Normal යවනවට වඩා.

    ඒත් ඔය මොන Shipping Method එකෙන් එවුවත් ගොඩක් වෙලාවට Central Mail Exchange එකෙන් Register Post එකේ එවන්නෙ Destination එකට.

    :yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    3)prashnaya pahadili madi.:confused:
    ඒ කියන්නෙ බං , මුං ඔය උස්සන්නෙ free shipping ඒවා නෙ..උං parcel එකේ DHL , UPS වගේ company එකක නම නැති එවටද ගේම දෙන්නෙ ? :sorry:
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    ඒ කියන්නෙ බං , මුං ඔය උස්සන්නෙ free shipping ඒවා නෙ..උං parcel එකේ DHL , UPS වගේ company එකක නම නැති එවටද ගේම දෙන්නෙ ? :sorry:

    macho free shipping godak enne colombo mail exchange akata.habai ups dhl karanne air freight.aka enne sl custom ake seeduwe office akata.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මගේ ෆ්‍රී ෂිපින් ඒවා නම් ගෙදරටම ආවා...... කොළඹින් බඩු ඉස්සුවේ නැත්නම්, ගමේ තැපෑලෙන් නම් උස්සන්නේ නෑ අනිවා.... දන්නවනේ උස්සලා අහු උනොත්, තැපැල් කන්තෝරුවම ලේලන්ඩ් එකක් දාලා කුඩු කරලා දාන බව.... :P
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    පැටියා;15773277 said:
    Free Shipping කියලා Shipping Method එකක් නෑ.
    ඔය Free Shipping කියලා Advertise කලාට අපි බඩුවට ගෙවන ගානෙන් SHipping Cost එකත් කවර් කර ගන්නව.

    Service එක Fedex, DHL වුනත් Free Shipping කියලා Advertise කරන වෙලාවල් තියනවා බඩුවෙ වටිනාකම අනුව.

    ගොඩක් China වගේ රටවල් වලින් ගන්න ලාබ Free Shipping කියලා Advertise කරනව බඩු Ship කරන්නෙ ලාබම Service එක පාවිච්චි කරලා. ඒව චීනෙදි නැති වෙන්නත් පුලුවන්. :yes:
    ලංකාවෙ Normal Post, Register Post වගේ. Register Post යවන්න යන ගාන වැඩියි Normal යවනවට වඩා.

    ඒත් ඔය මොන Shipping Method එකෙන් එවුවත් ගොඩක් වෙලාවට Central Mail Exchange එකෙන් Register Post එකේ එවන්නෙ Destination එකට.

    :yes:
    Thanks මචං reply එකට...;)
    ලංකාවෙ උං ඔය උස්සන්නෙ ලාබ service වලින් ගෙන්නන Central Mail Exchange එකෙන් Register Post එවන්නෙ නැති ඒව වෙන්න ඇති..:rolleyes: