1) lankawe aiyyalage wada.pitaratin ena onema parcel akak obala awwata allala balanawa.un gattata apita mokuth karanna baha.complain kalath eetawada chater akak kanna wenawa.1)Free shipping බඩු post office එකෙන් උස්සනව කියන්නෙ ඇත්තද බං ?
2)Paid shipping වල protection එකක් තියෙන්නෙ කොහොමද ?
3)උං කොහොමද free shipping ද නැද්ද කියල දැන ගන්නෙ ?
දන්න අය කියමු බලන්න....![]()



1) lankawe aiyyalage wada.pitaratin ena onema parcel akak obala,awwata allala balanawa.un gattata apita mokuth karanna baha.complain kalath eetawada chater akak kanna wenawa.1)Free shipping බඩු post office එකෙන් උස්සනව කියන්නෙ ඇත්තද බං ?
2)Paid shipping වල protection එකක් තියෙන්නෙ කොහොමද ?
3)උං කොහොමද free shipping ද නැද්ද කියල දැන ගන්නෙ ?
දන්න අය කියමු බලන්න....![]()




wadak na machanla ebay free shiping badu ganna epa... lankawe post eke un badu ussanawa..api mekata mokak hari karanna one...
hmm. true![]()


ඒ කියන්නෙ බං , මුං ඔය උස්සන්නෙ free shipping ඒවා නෙ..උං parcel එකේ DHL , UPS වගේ company එකක නම නැති එවටද ගේම දෙන්නෙ ?3)prashnaya pahadili madi.![]()

ඒ කියන්නෙ බං , මුං ඔය උස්සන්නෙ free shipping ඒවා නෙ..උං parcel එකේ DHL , UPS වගේ company එකක නම නැති එවටද ගේම දෙන්නෙ ?![]()


Thanks මචං reply එකට...පැටියා;15773277 said:Free Shipping කියලා Shipping Method එකක් නෑ.
ඔය Free Shipping කියලා Advertise කලාට අපි බඩුවට ගෙවන ගානෙන් SHipping Cost එකත් කවර් කර ගන්නව.
Service එක Fedex, DHL වුනත් Free Shipping කියලා Advertise කරන වෙලාවල් තියනවා බඩුවෙ වටිනාකම අනුව.
ගොඩක් China වගේ රටවල් වලින් ගන්න ලාබ Free Shipping කියලා Advertise කරනව බඩු Ship කරන්නෙ ලාබම Service එක පාවිච්චි කරලා. ඒව චීනෙදි නැති වෙන්නත් පුලුවන්.
ලංකාවෙ Normal Post, Register Post වගේ. Register Post යවන්න යන ගාන වැඩියි Normal යවනවට වඩා.
ඒත් ඔය මොන Shipping Method එකෙන් එවුවත් ගොඩක් වෙලාවට Central Mail Exchange එකෙන් Register Post එකේ එවන්නෙ Destination එකට.
![]()

