අහිංසක මම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    User Name එක නිසා REP කැපිච්ච එකම එකා මම වෙන්න ඇති බං. :sorry::sorry::sorry:

    v2ob.png
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    User Name එක නිසා REP කැපිච්ච එකම එකා මම වෙන්න ඇති බං. :sorry::sorry::sorry:

    v2ob.png

    මානසික ලෙඩ්ඩු බන් ගණන් ගන්න එපා. උඹෙන් කාපු එකෙක් වෙන්න ඇති රිදිලා :P
     
    • Like
    Reactions: BINGU_PUTHA

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    නැ බන් ඔය නම නිසා නෙමෙයි ඔය ත්‍රෙඩ් එකට පොස්ට් දාපු ගොඩක් උන්ගේ රේප් කවුද එකෙක් කපල තිබ්බා ..මගෙත් ඕකට කපලා තිබ්බ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නැ බන් ඔය නම නිසා නෙමෙයි ඔය ත්‍රෙඩ් එකට පොස්ට් දාපු ගොඩක් උන්ගේ රේප් කවුද එකෙක් කපල තිබ්බා ..මගෙත් ඕකට කපලා තිබ්බ

    අෆ්ෆට සිරි එහෙමත් සීන් එකක්ද? :eek::eek:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මගෙ දෙපාරක්ම රෙප් කපල තිබුන. එකෙක් කෙලින්ම -9ක් ම කපල තිබුන. ඒ කියන්නෙ එළකිරි එකේ ඉන්න පරන බුවෙක්.