Ada tadi wallak gatta Kukuloh! Tattayekuth anatha kara!!!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොදකිං යකෝ... තැඹිලි වල්ලක් ගත්තහමත් ෆොටෝ අරං මේක අස්සෙ දානවද තොපි..
    සංසාරේ ......:sorry:
     
    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    නොදකිං යකෝ... තැඹිලි වල්ලක් ගත්තහමත් ෆොටෝ අරං මේක අස්සෙ දානවද තොපි..
    සංසාරේ ......:sorry:

    :lol: u hitagena inne eka hena luxurious purchase akak kiyala. uge hita kadanna apa monawat kiyala dan.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    shah maru thabili walla.dakkahama asawe baha.apita koinda ithin thabili.:(apita ithin mewa thama...:(

    koh_coconut_carton.jpg

    බලපන් තායිලන්ඩ් කාරයන්ගේ මොළේ තරම ! මේ වගේ ප්‍රොඩක්ට් එකක් අපිත් නිෂ්පාදනය කරන්න ඕනේ. අපේ රටේ ඕන තරම් තැඹිලි ගස් තියෙනවා. තැඹිලි වතුර පැක් කරලා පිටරට අපනයනය කරන්න ඕනේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: u hitagena inne eka hena luxurious purchase akak kiyala. uge hita kadanna apa monawat kiyala dan.
    අනේ මන්දා බං.. අපිට නං තැඹිලි ඒ හැටි දෙයක් නෙවෙයිනෙ මෙහෙම ෆොටෝ ගන්න තරං..
    සමහර විට මේ තැඹිලි වෙන ඒවාට වඩා වෙනස් වත් ඇති එහෙනං :dull::baffled:
     
    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    අනේ මන්දා බං.. අපිට නං තැඹිලි ඒ හැටි දෙයක් නෙවෙයිනෙ මෙහෙම ෆොටෝ ගන්න තරං..
    සමහර විට මේ තැඹිලි වෙන ඒවාට වඩා වෙනස් වත් ඇති එහෙනං :dull::baffled:

    odesk ake puka dila dila hamba karapuwa walin tabili wallak gedara genalla :lol:

    evoque akata salli tikak madi wela. a nisa tabili wallak aran awit :lol:

    adenawa :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බලපන් නේ ඉතිං තැබිලි ගෙඩියක් දැක්කත් මූ ෆෝම් වෙන හැටි..
    ඔයිං එකකට මස් පුරෝල යහනට ගනින් ලිද පමණි

    2.gif
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,772
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ මන්දා බං.. අපිට නං තැඹිලි ඒ හැටි දෙයක් නෙවෙයිනෙ මෙහෙම ෆොටෝ ගන්න තරං..
    සමහර විට මේ තැඹිලි වෙන ඒවාට වඩා වෙනස් වත් ඇති එහෙනං :dull::baffled:
    ස්කවි අංකල් මීට කලින් තැඹිලි දැකලම නැද්ද කොහෙද..ත්‍රෙඩ් දානව තැඹිලි දැකල සිංහලයොන්ට රිදෙයි කියල :lol:

    ඔය ගෙඩියක් මම හිතන්නෙ රුපියල් 5000ක් විතර වෙනව ඇති :shocked:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බලපන් තායිලන්ඩ් කාරයන්ගේ මොළේ තරම ! මේ වගේ ප්‍රොඩක්ට් එකක් අපිත් නිෂ්පාදනය කරන්න ඕනේ. අපේ රටේ ඕන තරම් තැඹිලි ගස් තියෙනවා. තැඹිලි වතුර පැක් කරලා පිටරට අපනයනය කරන්න ඕනේ

    කරන්න පුලුවන්නම් පට්ට වැඩේ..ඒත් මේ වගේ දේවල් රට යවන්න උබ හිතන තරම් ලේසි නැහැ බන්..උන් සෑහෙන්න දේවල් ඉල්ලනවා..විශේෂෙන්ම දියුණු රටවල්.අරාබි වගේ නම් යවන්න පුළුවන් වෙයි..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ස්කවි අංකල් මීට කලින් තැඹිලි දැකලම නැද්ද කොහෙද..ත්‍රෙඩ් දානව තැඹිලි දැකල සිංහලයොන්ට රිදෙයි කියල :lol:

    ඔය ගෙඩියක් මම හිතන්නෙ රුපියල් 5000ක් විතර වෙනව ඇති :shocked:

    Kingsbury eke thambili widuruwak 520Rs wenawa :P
     
    Last edited: