2013 Oct 23 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    applause-smiley-emoticon.gif
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    එක එකාට වෙන වෙනම කියන්න බැහැ ....එයාට සින්දු ඉල්ලන්න මම ඉන්නවා.....එන්න එපා උදලු දාන්න :angry::angry:


    ඇ.. බොල අපේ ආච්චිට සිංදු ඩෙඩිකේට් කරන්න හාල්පාරුවන්ගෙනුට් දැන් අහන්න වෙලා නේ. කට වහගෙන පැත්තකට වෙලා හිටු පවුල් ප්‍රස්ණ වලට කට නොදා.
    :angry::angry::angry::angry::frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලේනා ජම්බූ ගහේ ආයේ නගී ආයේ බසී...
    ලේනා ජම්බූ ගහේ ආයේ නගී ආයේ බසී...
    ලේනා ජම්බූ ගහේ ආයේ නගී ආයේ බසී...
    ලේනා ඌ ලේනා.... :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලේනාගෙ අයියා ඌ දඩු ලේනා....

    ලේනාගෙ අයියා ඌ දඩු ලේනා....//
    ඌ නැග්ග නැගිල්ලට බැස්සෙම නෑ..

    :rofl:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    එළකිරි රේඩියෝ තොත්තු වැස්සට තෙමෙන්න ඔබටත් වරම්.
    කතා කරලා ඇහුවත් මග තොටේදි ඇහුවත් ඔයා අහන රේඩියො චැනල් එක එළකිරි රේඩියෝ කියලා කිව්වොත් ඔබටත් තොත්තු වැස්සේ තෙමෙන්න පුලුවන්.